වෙනත්

පුදුම රටක් විදේස් සංචාරකයන්ට රටපුරා සංචාරයට අවසර .

Spread the love

රට පුරාම කොරෝනා වසන්ගතය ව්‍යාප්තවීම වැලකීමට රටේ ජනතාවට සංචාරක සීමාවන් පනවා ඇත. එවන් තත්වයක් තුල විදේශිකයන්ට රට තුලට ඒමටඉඩ දීම පුදුම සහගතය.

ඉන්දියාව මේවනවිට තම රටවැසියාට කොරෝනා එන්නත සිග්‍රයෙන් ලබාදෙමින් ඇත. එසේම ලෝකයේ බොහෝරටවල් තම රටවැසියාට කොරෝනා එන්නත දිවා /රාත්‍රි ලබාදෙමින්, ඒත් ඒ රටවල් දැඩි සංචරන සීමා පනවා ඇත. යුරෝපයේ තත්වය පිලිබදව සොයනවාට වඩා ශ්‍රිලංකාවට වඩා අඩු ආදායම් ලබන භූතානය මේවනවිට කිසිදු විදේශිකයෙකුට රටට ඇතුළුවීමට ඉඩ නොදේ .

එසේම තම පුරවැසියෙකු වෙනත් රටකට ගොස් ඔහු නැවත පෙරලා තම මව් රටට පැමිනෙන්නේනම් වාහා නිරෝධායනය විය යුතුය. ඒ රටේ ජනතාවට ආදරේ පාලකයන්ය.තහිරින් තුබගේ භූතාන අගමැතිවරයා තම රටේ ජනතාව ඉතාම් සැලසුම් සහගතව කෝවිඩ් වසන්ගතයෙන් ගලවා ගත් දුප්පත් රටක පාලකයෙකි.

රාජපක්ෂ ආණ්ඩුව සේ යුද්ධය වෙනුවෙන් මියගිය සෙබලාට තියෙන මල් වඩමෙන්ද කොමිස් ගැසු පාලකයෙකු ලොවෙත් ලොවි ගසෙත් නැත. ඒ නිසාම යුක්‍රේන් ජාතකයන් එදා ගෙන එනවිටම අපි කිවේ රාජපක්ෂලා රට පුරාම කොරෝනා වගාකරන බවයි. ඒත් සමඟම මත්තල ගුවන් තොටුපල හරහා ඉන්දියාවේ 1700ක පිරිසක් රටේ හෝටල්වලට නිරෝධායනයට ගෙනවිත් ඇත්තේ ජනතාවට ආදරේට නොව ගජමිතුරන්ට ඇති ආදරේටය.

වහල් ජනතාව සිතන්නේම ඔවුන්  දේශප්‍රේමින්  කියාය. ඒයයි රටක අවාසනාව.

 


Spread the love

Leave a Comment

You may also like