මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක විශේෂ වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටින්නේ තම රෝහල්වලට අවශ්‍ය උපකරණ සහ අවශ්‍ය ඉඩ ප්‍රමාණයන් නොමැති බවයි දිනෙන් දිනම කොරෝනා රෝගීන් 80 ක් 100 ත් අතර ප්‍රමාණයක් රෝහල්ගත වන නිසා තමාට එම ධාරිතාවය දරාගැනීමට නොහැකි බව ඔවුන් කියා සිටී.
විශේෂයෙන්ම මේ පිළිබඳව ගම්පහ රෝහල් විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියට අනුව තම රෝහලට ඉතාම අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකා වහාම උපකරණ ලබා දෙන ලෙසට ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත. ඒත් අප මේ පිලිබදව සොයා බැලීමේදි ඉල්ලු උපකරන වලින් කිසිවක් ලබාදීඅට රජය සමත්ව නැත.
මෙම උපකරණ ලබා ගැනීමට නොහැකි බව වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරිය විශේෂ වෛද්‍යවරියක් වන නිසාම ඇය රෝහල් පරිපාලනය පිළිබඳව සහ රෝහල්වල ඇති අඩුපාඩු පිළිබඳව මනා වැටහීමක් ඇති නිසාය.
එහෙත් අරක්කු නිෂ්පාදනය පිළිබඳව මනා වැටහීමක් සහ අත්දැකීමක් ඇති කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටින්නේ කිසිදු අඩුපාඩුවක් කිසිදු රෝහලක නොමැති බවත් අප සතුව මිලියන ගණන් මුදල් නැති නිසා ඕනෑම අවස්ථාවකදී එම උපකරණ ලබා දිය හැකි බවයි .


මෙම දෙදෙනා විසින් කරනු ලබන ඉතාමත් පරස්පර විරෝධි දෙකකි. එකම ආණ්ඩුවක ඇමතිවරු දෙදෙනෙක් කතා දෙකක් කීම විහිළු සහගතය රටේ ජනතාව ජොන්ස්ටන් ප්‍රනාන්දු යනු පල් හොරෙක් ,බොරුකාරයෙක් යනුවෙන් මුද්‍රා තබා ඇත. එවනි මුද්‍රාවක් වෛද්‍ය ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට නැත.එකම එකම ආණ්ඩුවක සිටිමින් අවස්ථා දෙකක කතා දෙකක් කීම පිළිබඳව ජනතාව මවිතයට පත්ව ඇත. එහෙත් මෙහි විශ්වාස කළ හැක්කේ වෛද්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය රටේ දැන් පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව සත්‍ය පවසන බවයි.මේ වන විට මහනුවර, ගාල්ල කරාපිටිය, අනුරාධපුරය ,පානදුර, ගම්පහ, සහ පුත්තලම යන ප්‍රධාන පෙළේ රෝහල්වලට අවශ්‍ය උපකරණ සහ ප්‍රමාණවත් වෛද්‍යවරුන්ද නොමැති බව ඔවුන් මැසිවිලි නගයි.මේ අනුව රජය දිනපතාම ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන මුළුමනින්ම අසත්‍ය බව අපි ඉතා වගකීමෙන් සඳහන් කරනු ලබන්නේ මේ වන විට අප සතුව සමහර සංඛ්‍යා ලේඛන ඇති නමුත් අප ඒවා ප්‍රසිද්ධ නොකරන ලබන්නේ ඒවා ප්‍රසිද්ධ කිරීමත් සමඟම වෙබ් රජය විසින් තහනම් කිරීම සහ ෆේස්බුක් පිටු අවහිර කිරීම නිසා ඒවා ප්‍රසිද්ධ කිරීමට ද ගැටලුවක් ඇත.
මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු හේතුව තම නිවසෙන් බැහැරව නොඑන ලෙසත් නිවසට වී රජය විසින් දෙන ලද සෞඛ්‍යය පුරුදු නිසි ලෙස අනුගමනය කරන ලෙසයි මුළුමනින්ම මියයන පුද්ගලයින් සහ දිනපතාම රෝහල්ගත වන පුද්ගලයින් පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කරන බව, දිනකට මිය යන ගනන 100 ඉක්මවා ඇති බව නම් අප ඉතා වගකීමෙන් සඳහන් කරන්නෙ මු.