වෙනත්

කොරෝනා නිසා සභාපති අතුළු මහ උන් ගේ රට සවාරි හා ලංකාවේ රවුම් ගැහිලි  නැති නිසා ටෙලිකොම් එක බිලියන 2. 1 ඓතිහාසික ලාභයක් ලබයි.

Spread the love

 ටෙලිකොම් සමාගම 2021 කාර්තුව නිමවන විට ඓතිහාසික ලාභයක් උපයා ඇත. එවනි ලාභයක් ඉපයිමට හැකිවන ආකාරයෙන් සුවිශේෂිත මෙහෙයක් ඉටුකර ඇත්තේ කොරෝනා වසංගතයි. එසේ නොමතිව නැව්ම් මාවතකට යොමු කොට මුන් කරා යැයි පම්පෝරි ගැසීම සිදු වුනේ කොරෝනා නිසාය ටෙලිකොම් පට්ට හොරදෙටු රොහාන් ප්‍රනාන්දු නොවන බව අපි වගකීමෙන් සටහන් කරන්නේ පහත කරුණු නිසාය.
1. සභාපති ප්‍රධාන හා අධ්‍යක්ෂක මංඩලයේ විදෙස් ගමන් කොරෝනාවට පිංසිදු    වීමට වැලකී ගියේය. ඒ විදෙස් සංචාර මසකට 15/20 යාම සම්පුර්ණවම නතර විය. ඒ වෙනුවෙන් මසකට මිලියන 100 කට වඩා වැයකරන බව පැවසේ,

2. සභාපති ප්‍රධාන අධ්‍යක්ෂක මංඩලයේ බාසිලෝනා සවාරිවලට අමතරව ඉන්දන වලින් ගසා කෑම රුපියල් මිලියන 40 කට වඩා මෙවර ඉතුරු වී ඇති බව සේවකයන් කියයි,

3මෝටර් රථයක් සමාගමෙන්ම ලබා දී තවත් රුපියල් මිලියන ගනනක් අතට සල්ලිත් දෙන ඒකම ආයතනය ටෙලිකොම්ම පමණි,

4 රුපි; 50,000 බැගින් මොටර් රථ වියදම  500 දෙනාට සැම මසකම දීම පසු ගිය කාර්තුවේම නතර විය. තවද ,

5රුපියල් 70,000 බැගින් මොටර් රථ වියදම 175 දෙනෙකුට සැම මසකම ගෙවීම පසු ගිය කාර්තුවේ නතර විය,

6 රුපි;1,20,000 බැගින්  මොටර් රථ වියදම 130දෙනෙකුට දෙන වියදම ද කොරෝනා නිසා නතර විය,

7   රුපි; 1,60,000 බැගින් පුද්ගලයන් 60 දෙනෙකුට ගෙවන මොටර් රථ දීමනාවද මෙම කාර්තුවේ නතර විය ඒ නිසාම ඉන් ඉතුරු වු මුළු මුදල අතිමහත්ය,

8  ඊට අමතරව කොරෝනා නොමති සාමාන්‍ය කාලයේදි හත් මුතු පරම්පරාවම  රැගෙන විදෙස් සංචාරවලට යන සභාපති හා  අධ්‍යක්ෂක මංඩලය වෙනුවෙන් වසර පුරාවටම ඉන්දන ප්‍රමානයක් නොමතව (unlimited ) පාවිච්චි කිරීමට ලබාදීම වෙනුවෙන් මිලියම්න 100 ක පමණ මසකට ඉතිරි කර ගැනීමට හැකි වු බව සේවකයන් සතුටින් කියන්නේය.t

9 කොරෝනා නිසාම විධායක ශ්‍රේණෛයේ හාඅධ්‍යක්ෂක මංඩලය සේවා කාලය තුලදි වායු සමීකරණය පාවිච්චිය නතර වී ඇත.

10 එසේම විදුලි බිලට අමතරව වතුර බිලද මෙම කොරෝනා වසංගත කාලවකවානුවේ ඉතුරු විය.

11 එසේම හ්දිසි නඩත්තු කිරීම සීමා වී තිබීම නිසාම සේවකයන්ට ගෙවන අමතර ගෙවීම නතර වීම.

යන කරුණු අනුව පෙනියන්නේ මෙම රටේ ජනතාව රුපි; 100 කවැනි මුදලකට ඩේටා ගැනීමට යොදන කාඩ් පතින් පවා සභාපති ගේ ගසා කැම දැන් සීමා වී ඇත්තේම කොරෝනා නිසාය. මෙම රුපි; බිලියන 2.1 මුදල ඉතිරි වුයේ  රෝහාන ප්‍රනාන්දු නැමති පට්ට හොරා ගේ ඇති දක්ෂතාවයකට නොවන  බව ටෙලිකොම් සේවකයන් කියා සිටී. තමා ගේ බිරිද සිටින ජනතා මුදල් ගිලින ඇන්ටිජන් මෑන් නොහොත් දිලිත් වසංගතවීර ගේ ට්‍රයි ඇඩ් වෙතට දුන් සංනාම මාරුව වෙනුවෙන්ද,  අතකට පිරෙන්නම හොරා කෑ බව අපි අවස්ථා ගනනාවකදී කියා ඇත.

 වජිර අබේවර්ධන නැමති ඩීලකරුවා ගේ පිලිසරණින් එක්සත් ජාතික පක්ෂය සල්ලි හුරා කා පසුව අවසන් මොහොතේ දුව ගෙන විත් වියත් මඟේ එල්ලි තම බිරිද වරුණි ගේ පිහිටෙන් දිලිත් වසංගත රෝග හරහා ටෙලිකොම් සභාපති කමට මොහු රිංගාගත් බව දැන් සේවකයෝ පමනක් නොව අධ්‍යක්ෂක මංඩලයේද ඉතාම හොදින් දනි.

බිලියන් දෙකක ආදායමක් උපයාදුන් තම සේවකයන් වෙනුවෙන් අවම හෝ නිරෝධායන් රිතිවත් ඉටු නොකරන මොහු මිනිසෙකු විය නොහැකිය. මුඛ ආවරණ, අත් විෂබීජහරනය කිරීම් වැනි කිසිවක් නැති  මොහු අමුතුම සත්වයෙකි. තම සේවකයන් ගේ අවුරුදු බොනස් එක කපා දැමීමට ජනාධිපති ලේඛම කාර්යාලයෙන් කීවායැයි කීම පිලිබදව මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

එවනි අමතර වියදම් වලින් මෙම 2021 කාර්තුවේ සල්ලි ඉතුරු වීම නිසා මිස රොහාන් ප්‍රනාන්දු ගේ ඇති සුවිශේෂ හැකියාවකට ,දක්ෂතාවයකට , නොවන බව අධ්‍යක්ෂක මංඩලයේ ද බොහෝ දෙනෙක් කතාකරයි.

ඒත් රොහාන් ප්‍රනාන්දු නැමති පුද්ගලයා කියන ආකාටයට ටෙලිකොම් සංනාමය වෙනස් කිරීමෙන්ම ගෝඨා ගේ මානසික ලෙඩේ දැන් ලෝකයටම දැනගත හැකිවිය. කියන ආකාටයට දිලිත් වසංගත රෝගමැන් ගේ හා ගෝඨා ගේ උවමනාවට මෙය සිදු කොට ට්‍රයි ඇඩ් එක තුලින් ගෝඨාට වැඩේ ගට සසා දී ඇති බව දැන් පෙනේ. ඒත් මහින්ද රාජපක්ෂ  කිසි විටකත් රොහාන්ලා වැනි පිස්සන්ව ළංකර නොගත්තේම ඒ නිසාය.

ටෙලිකොම් සංනාමය වෙනස් කිරීමෙන්ම ගෝඨා ගේ මානසික ලෙඩේ දැන් ලෝකයටම දැනගත හැකිවිය. කියන ආකාටයට දිලිත් වසංගත රෝගමැන් ගේ හා ගෝඨා ගේ උවමනාවට මෙය සිදු කොට ට්‍රයි ඇඩ් එක තුලින් ගෝඨාට වැඩේ ගට සසා දී ඇති බව දැන් පෙනේ.

(මෙතැන් පටන් සභාපති රොහාන් ප්‍රනාන්දු ගේ ඉතිරි ගැහිලි ළඟ දීම එකින් එක ගෙන එන්නෙමු )


Spread the love

Leave a Comment

You may also like