වෙනත්

රට කාපු ඒකාබඩ්ඩෙ අසහාය (නාකි ) තරුණයා රුසියාවට යවා රටට කල අවමානය සුලුපටු නොවේ.

Spread the love

මෙයින් රටේ මොඩයන් නොවන ජනතාව එක් දෙයක් වටහා ගත යුතුය . ඒ නම් ඒකාබද්ධ ආණ්ඩුවක් අපි ගෙනාවත් , අපිට (අපිට නොව ) මොකාගෙවත් වයස, උගත් ,නුගත් කම් වැඩක් නැත .
අපිට ඔනි අපි කොච්චර හොරා කෑවත්, කමක් නෑ ඔබතුමාල නිසානෙ අපි ජිවත් වෙන්නේ කියන පිරිසට තමා සලකන්නේ.

මේ නාකි හත්තිල්ව්වක් වන මහින්ද කහදඟම නැමති කප්පන් ගැනීම් 26 ක පැමිණිලි කොටුව හාපිට කොටුව පොලිසිවල ඇති අයෙක් රුසියාවේ ජාත්‍යන්තර තරුණ සම්මේලනයට යැව්වේ ශ්‍රි ලංකානිදහස් පක්ෂය නියොඉජනය කරන්න තරුණයන් නෑකියා සිතාද ..? නො ඒසේනම් තරුණයන් උඩට අවොත් බේබිලා යට යයි කියා සිතාදැයි අපි නොදනිමු.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්දේ ගැන තරුණ තරුණියන්ට නැවත සිතිමට යමක් ඉතිරි කර ඇත.


Spread the love

Leave a Comment

You may also like