වෙනත්

චීන විශේෂඥයන් පෙන්නු මැණික් ඉල්ලම ඇති තැන, මහින්ද මුල්ගල තබා බැකෝ 04 කින් ඉල්ලමට දෝනාවක්. – පාර සෑදීම පසුවට.

Spread the love

කොරෝනාව මැඩලීමට වහාම අවශ්‍ය මුදල් වෙන් කොට ඊට මුල් තැන දී ක්‍රියාකරනවා වෙනුවට මහින්ද  මැණික් හා ස්වර්ණාභරණ පිලිබදව විශේෂඥයෙකු මෙරටට කැදවීමට තකහනියාව මහින්දට අවශ්‍ය විය . ඒ වහාම චීන ජාතිකයෙකු කැදවා රත්නපුර මාර්ගයේ නිල් මැණික් මිටර් 20 ක දුරට ඇති පතල් දෝනාවක් සොයා ගැනීමත් සමඟම මහින්ද රාජපක්ෂට උන්හිටි තැන් අමතක විය ඒ මිටර් 20 දුරට ඉතාම කලාතුරකින් පිහිටන මැණික් නිදියක් ඇති බැව කීම නිසාය.

ඒ වහාම කැදවු ජොන්ස්ටන් ඇමතිට වැඩේ භාර කරමින් පසුගිය දා මුල් ගල් තැබීමට තීරණය විය. ඒත් රටම කොරෝනාවෙන් ගිලගැනීමට ආසන්න මොහොතක මෙවන්නක් සිදු කිරීම පිලිබදව රටේ නන්දෙසින් දෙස්, දෙවොල් කීවේය. ඒත් අඩියක්වත් පස්සට නොගත් මහින්ද යොදාගත් පරිදිම මුල්ගල් තැබීම විද්‍යුත් ආකාරයට කල නමුත් අද වන විට කොරෝනා නිරෝධායන නිති හා ඇදිරිනි වලට මුවාවී දැන් බැකෝ 04 යොදවා සියල්ලම මවිතයට පත්කරමින් මේ මැණික් ආකරය ගොඩ දා ගැනීමට මහින්ද ලහි ලහියේ සුදානම් වන්නේ නැකත් ශාත්‍ර අනුවය.

රටේ සෞඛ්‍ය කාර්යය මංඩලයට ආරක්ෂිත උපකරණ ඇදුම් ,රෝහල්වල බෙහෙත් නැතත් රාජපක්ෂලාට දැන්  මහින්දලාට කොරෝනා වසංගතයත් ආශිර්වාදය වීඇත.


Spread the love

Leave a Comment

You may also like