උණුසුම් පුවත්

පුජිතට- හේමසිරිට නඩු පැවරීමේ අරමුණ පාස්කු ප්‍රහාරයේ ඝාතකයන් වු හමුදා බුද්ධි නිලධාරින් හා දේශපාලකයන් එලියට ඒම වලකා ලීමයි.

Spread the love

 මේවනවිට රට පුරාම කොරෝනා ව්‍යාප්ත වීමට රජය ඉඩ හැරියේත් පාස්කු ප්‍රහාරය පිලිබදව කිතුණු බැතිමතුන් ගේ පෙරට ඒම වලකා ලීමයි. එසේම ලහි ලහියේම පාස්කු ප්‍රහාරයේ සියල්ලම සිදුකල මහමොළකරු නිතිපති හමුව පුජිතට හා හේම සිරිට නඩු පැවරීමට  කතාකලේ පසු ගිය දාය.

දප්පුලු ලිවේරා ඊළඟ ජුනි මස විශ්‍රාම යාමට සිටින නිසාම තවත් වසරක් සේවා දිගුවක් අයෙද සිටී.  දැන් දප්පුළු ජනාධිපති කියන ඕනෑම හරුපයක් කරන කෙනෙකි. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් සුරේෂ් සලේ ගේ මඟ පෙන්වීමෙන් සිදුකල පාස්කු ප්‍රහාරය පිලිබදව ඉතාම වැදගත් සාක්ෂි හා සැකකරුවන් රටට හෙලිවී ඇත.ඒ නිසාම දැන් සුරේෂ් සලේලාට ගෝඨාභයලාට රෙද්දේ මළ පහවීමට ඉතාම ආසන්නය.

මේ ප්‍රහාරකයන් හෙලිවීම කාදිනල් උන්නාන්සේටත් හිතට මදිකමකි. ඒ මෙයින් සිදුවන්නේ රාජපක්ෂ බල පරාක්‍රමය විනාශ වී යාමකි. දිගින් දිගටම අපි පෙන්නා දුන් කරුණු පිලිබදව විමර්ෂණයක් කරනවා වෙනුවට සිදු කරන්නේ අපරාධකරුවා ලවා නිතිය කරපු එකාව එල්ලා මැරීමට උත්සහා කිරීමකි.

මෙය ඇඟිල්ලෙන් හද පෙන්නන විට හද දිහා නොබලා ඇඟිල්ල දිහා බැලීමක් සේය. පුජිතව – හේමසිරිව එල්ල මරා කාදිනල්  රාජපක්ෂලාව බේරා ගැනීමට යන්නේ නම් ඉන් සිදුවන්නේ තවත් අනාගත  විනාශයකි ඔවුන්ගේ උවමනාවත් එයයි. එසේනම්  බෞද්ධ -ක්‍රිස්තියානි ඔවුන්ගේ ගැටුමකි. එය සලේලා, රාජපක්ෂලා ගේ අවශ්‍යතාවයකි.

ජනිත් අඹවල නැමති යුධ හමුදා බුද්ධි නිලධාරියා පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින බව හෙලිවීමත් සමඟම දැන් පුජිත් හා හේමසිරි එල්ලා ජනතාවට සලේලා ගේ හෙළුව වසා ගත යුතුමය. ඒ නිසාම රාජ්‍ය  සේවකයෙකු වු රාජ්‍ය බුද්ධි නිලධාරියෙකු ගේ බිරිදක් නමින් ත්‍රිකුණාමලයේ සිට ක්‍රියාතමක වෙන  “සාරා ෆ්වුන්ඩේෂන් “ පිලිබදව විමර්ෂණය නොකොට හිටපු පොලිස්පති පුජිතවත් හේමසිරිවත් ඒල්ලීමට දගලන්නේ මෙහි ඉතුරු කතා එලියට ඒම වලකාලීමටය.

රාජ්‍ය බුද්ධි නිලධාරි ජනිත් අඹවල ෂින් මොහොම්මඩ් අබ්බාස් අබ්දුල්ලා ගේ පවුලේ කෙනෙකු ලෙසට පෙනි සිටියේ කෙසේද …?

ඒත් අපි කිසිවිටකත් නිහඩ නොවෙමු. මේ පිලිබදව හා සලේලා සිදු කිරීමට සැලසුම් කල තවත් විනාශයක් පිලිබදව ළඟදීම එලියට දැමීමට සුදානම් බවත් ලියා තබන්නෙමු. පුජිතව හා හේමසිරිව එල්ලා කිසි දවසකවත් ගෝඨාට හෝ සලේට …… ( ඊ ළඟ ලිපියෙන් නම හෙලිකරන්නෙමු ) අයට යුක්තිය යට යෑමට ඉඩ නොදෙන්නෙමු. අවාසනාව නම් දැන් ලංකාවේ ඇත්තේ පොලිස්පති නැමති පොහොට්ටු රූකඩයක් සමඟ පොහොට්ටුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවකි. එහි බොහෝ දෙනෙකු මැදමුලන වලව්වේ හා වත්තේ ආරක්ෂාවට සිටි එවින් වීම කණගාටුවකි.

සලේලා ,ගෝඨලා, ජනිත්ලා, දැන් ඉන්නේ කකුළුවා හැලියේ සිටින ආකාරයට සතුටෙන්ය, ඒත් හැලියට දැන්   ගිනි පිඹින බව  මතක් කරන්නෙමු.

එදාට ඔබට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල් දෙනු ඇත. 


Spread the love

Leave a Comment

You may also like