මාධ්‍ය ක්ෂෙත්‍රයේ නමක් දිනා සිටියද තම කලිසම උනා ගෝඨා ගේ මාධ්‍ය උපදේශක ලෙස සුදේව හෙට්ටිආරච්චි පත්වී දින කිහිපයක් ගත වද්දී එලෙසම නමක් දිනූ කිංස්ලි රත්නායකද මාධ්‍ය ප්‍රකාශක ලෙස අමුතු පත්වීමක් ලබමින් ගෝඨා සරණ ගියේය.
සුදේව අඩු පඩියකට ගියද ස්වර්ණවාහිනියේ අයිතිකාරයන් වන ලයිකා මොබයිල් ඔහුට එහි ගෙවූ පඩිය එලෙසින්ම ගෙවන බව වාර්තා වේ.
එහෙත් කිංස්ලි ගියේ සිරසෙන් ලැබූ සියලු වරප්‍රසාද අහිමි කරගනිමිනි.අස්වීම දී ගෙදර ගිහින් හොඳින් නින්ද ගියා යැයි කිංස්ලි කීවේ ඒ නිසාය.
කිංස්ලි ගෝඨා ට කඩේගියේ පසුගිය ජනාධිපතිවරණයේ සිටය.
එහි ඔහු තිරය පිටුපසින් සිටිමින් සිරසට හොරෙන් කැම්පේන් කළේය.
දැන් පැමිණ ඇත්තේ ඊට සැලකීමේ අවස්ථාවයි.
එහෙත් කිංස්ලි බලා සිටියේ නාමල්ගේ මාධ්‍ය උපදේශක වන්නටය.
කෙසේ වෙතත් නාමල් කිංස්ලිව ගත්තේ නැත.
නාමල් ප්‍රතික්ෂේප කළ නීච කිංස්ලි ගෝඨා ළඟ ලක්ෂයක පඩියකට ගියේය. එහෙත් සුදේවට ස්වර්ණවාහිනිය සළකන ආකාරයට සිරස සළකන්නේ නැත.
ඒ කිංස්ලිගේ ගුණ මකු කම ඔවුන් හොඳින් දන්නා නිසාය.
සිරස රූපවාහිනියේ වැඩ සටහන් අධ්‍යක්ෂ වරයකුව සිටියදී ඉන් හොඳට හම්බ කිරීම හසු වූ නිසා ඔහුව යළි ගුවන් විදුලියට මාරු කළේද ඒ නිසාය.
ජනතාව කටහඬින් වසඟ කළද කිංස්ලිගේ සැබෑ මුහුණුවර එසේය.
හෙට අනිද්දා මේ දෙපළ බිම වැටී සිටින ගෝඨා උස්සන්නේ කොහොමද යන්න අපි බලා ඉඳිමු.