උණුසුම් පුවත් වෙනත්

PCR කිරීම් වහාම සීමා කරන්න කියා, ජනාධිපති ලේඛම් කාර්යාලයෙන් උපදෙස්-නිවෙස් තුල පුද්ගලයන් 11 දෙනෙකු මියයයි.

Spread the love

කවුරු කොපමණ අද කයිවාරු ගැහුවත් දැන් ඉන්දියාවේ ආසන්නයටම ලංකාව පැමිණ ඇත.   අපි පුන පුනා කීවත් රටේ ජනාධිපති ලේඛම් කාර්යාලයට බිරි අලියන්ට වීනා ගසනවා වැනිය.

මේ වනවිට අපවෙත විවිධ වෛදවරුන් කියා සිටින්නේ රට ඉන්දියාවත් අභිබවා යන බවයි. ජෙනරාල් ශවින්ද්‍රව යුද්ධයට සුදුසුකම් ඕනවටත් වඩා සපුරා ඇති ඒත් ශවින්ද්‍ර සිල්වා වෛදවරයෙක් නොවන බව වත්  “සර් ” නොදන්නේ නම් රටේ අනිකුත් කටයුතු පිලිබදව ඔහුට ඇත්තේ පෙරපාසැල් දරුවෙකු ගේ හැඟීමකි. ඒ නිසාම අපි රටේ ජනතාවට නිතර නිතර සත්‍ය කියා සිටින්නේ වෛද්‍යවරුන් අප වෙතට දෙනුලබන තොරතුරු මතය.

ජනසමාජයේ තොරතුරුවසන් කිරීම රටක ගිනි ඇවිලීමට එක් හේතුවකි. ඇත්ත ඇති සැටියෙන් ජනතාවට වසංගත තොරතුරු පෙන්වා දීමෙන් ලෝකයේ දියුණු රටවල් ජනතාව ගේ දැඩි අවදානය ඊට යොමු කිරීමයි. අද වනවිට ලංකාවේ විවිධ පලාත් වල 11 දෙනෙකු නිවෙස් තුලම මිය ගොස් ඇති බව අප වෙතට වාර්තාවේ එසේම මේ වනවිට  IDH රෝහල සම්පුර්ණවම පිරී ඒකම ඇදක් හෝ නොමති අතරම ඒ ආකාරවම  ICU ඇදන් රට පුරාම  ගිඟයකට ලක්ව ඇත.

දැන්  පැවති සාකච්ඡාවකදි ජනාධිපති වෛදවරු පැත්තකට දමා ජෙනරාල් ශවින්ද්‍රට කියා ඇත්තේ තොරතුරු අවශ්‍ය සියල්ලම ශවින්ද්‍ර හරහාම ලබාගතයුතු බවයි. එසේම රෝගි පුද්ගලයන් රෝහල් තුලට රැගෙන නොයාමටත් එසේම PCR  කිරීම 60% අඩු කිරීමටත් උපදෙස් දී ඇත.

ඒ සියල්ල ජනාධිපති ගෝඨාභය ගේ අභිමතය අනුව සිදුවනු ඇත.


Spread the love

Leave a Comment

You may also like