ශ්‍රි ලංකාවේ දරිද්‍රතාවය පිටු දැකීමේ නියමුවා වු බැසිල් රාජපක්ෂ හදිස්සියේම ඇමරිකාවට ගියේ තම කොරෝනා එන්නත ලබාගැනීමට බව අපවෙතට දැන...
වෙනත්
වෙනත්
Posted on
චීන විශේෂඥයන් පෙන්නු මැණික් ඉල්ලම ඇති තැන, මහින්ද මුල්ගල තබා බැකෝ 04 කින් ඉල්ලමට දෝනාවක්. – පාර සෑදීම පසුවට.
කොරෝනාව මැඩලීමට වහාම අවශ්‍ය මුදල් වෙන් කොට ඊට මුල් තැන දී ක්‍රියාකරනවා වෙනුවට මහින්ද මැණික් හා ස්වර්ණාභරණ පිලිබදව විශේෂඥයෙකු...
වෙනත්
Posted on
කොස්ගොඩ තාරක S/DIG දේශ බන්දු තෙන්න කෝන් ගේ වැඩිදුර විමර්ෂණ නාටකයේදී මරාදැමීමට සුදානම්
කොළඹ භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්න්කෝන් විසින් දෙන ලද නියෝගවලට දැන්ට සිරකරුවෙකු ලෙසට සිටින කොස්ගොඩ තාරක නැමති...
වෙනත්
Posted on
දුමින්දට ඇති පාතාල තර්ජන සියල්ලම “මරා ඉවත් කර දීමේ ” කොන්ත්‍රාත්තුව කෝටි ගනනකට භාරගෙන ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ය. (විඩියෝ සහිතයි)
මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල හෙවත් “උරුජුවා “, නමැති වයස අවුරුදු 25ක පුද්ගලයෙකු බූස්ස බන්ධනාගාරය අපරාධ චෝදනා ලබමින් සිට ඇත....
වෙනත්
Posted on
සිරකරුවන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහාය ඉල්ලයි.
මේවනවිට ලංකාවේ ව්‍යාප්තව යන කෝවිස් 3 වන රැල්ල නිසාම බන්ධනාගාර රැදවියන් තම ඥාතින්ට හෝ පවුලේ කිසිවෙකුටත් හමුවීමට් ඉඩ නොලබේ....
ශ්‍රී ලංකාවේ පුරවැසියන් මේ වනවිට සිටින්නේ මහා ගං වතුරක ගිලෙන්නට ඔන්න මෙන්න සීමාවේය.මේ වන විට ජනතාවට විඳවන්නට සිදු වී...
ඊයේ විශේෂ කාර්ය බළකායේ දිය මත සිදුවන අපරාධ මැඩලීමට පිහිටුවන ලද විශේෂ බෝට්ටු බල ඇණියේ සමාරම්භක උත්සවය පැවැත්විය. මෙම...
වෙනත්
Posted on
මරණ ඉතා විශාල ප්රමානයකින් ඉහලට – වහාම රට ලොක්ඩවුන් කරන්න වෛද්‍ය විශේෂඥයන් එක හඩින් කියයි – බෑ රට වහන්න අවශ්‍ය නෑ – ජනාධිපති සමඟ හමුදාපති.
මේ වනවිට රටේ අස්සක් මුල්ලක් නෑරම අතිවිශාල ප්‍රමානයක් රෝගින් වාර්තාවී ඇත. ඒ ප්‍රමානය අප සතුව ඇතත් ඒවා හෙලි නොකරන්නේ...
ශ්‍රී ලාංකිකයන් සිතා සිටින්නේ කෝවිඩ් කාර්ය සාධක බලකායේ සභාපති පට්ට වැඩ කාරයෙක් විදියටය.මේ රෙණවිරු මැට්ටා වැඩ්ඩෙක් විදියට ඔසවා ඇත්තේ...
වෙනත්
Posted on
බටහිර වෛද්‍යවිද්‍යාව ආභරණයක් කරගෙන ජනතාව මුලා කිරීම වෛද්‍ය ආචාරධර්ම වලට පමණක් නොව සියලුම සදාචාරයන්ට පටහැනියි.
ජාතිකවාදය කියන්නෙ දේශපාලන ව්‍යාපාරයක්. ඒක පදනම වෙන්නෙම මිත්‍යාවක්. ඒ මිත්යාවල් ලෝකෙ රටින් රටට වෙනස්. ඇමරිකාවෙ එකක් බ්‍රසීලයෙ එකක්. තුර්කියෙ...