මෙතෙක් කාලයක් රාජපක්ෂ වලව්වේ ප්‍රධාන ආරක්ෂකයකු ලෙස සිටි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉන් සේවයෙන් ඉවත්ව රනිල් හාමුගේ යටත් සේවකයකු ලෙස...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ සේවා දිගුව අවසන් වීමට තව දින කිහිපයයි-උසී.. උසී.. උසී ..
පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබා දී ඇති මාස තුනක සේවා දිගුව මේ මස 23 වනදායින් අවසන් වේ.ඉන් පසු පොලිස්පති වරයා...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව රාජකාරිය පැහැර හැරි දේශ බන්දුලාට උසස්වීම් , චෝදනා ලැබූ පොලිස් සැරයන් පොලීසියෙන් නෙරපා හරියි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු වාර්තා නොකරන ලදැයි කටාන පොලීසියේ බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයකු සේවයෙන් නෙරපා හරින...
කුරුන්දි විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පසුගිය 8 වන දා ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්වීමකදී ජනපතිවරයා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් රට...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
එංගලන්තයේ පැවති අන්තර් ජාතික පොලිස් සංගම් ක්‍රිඩා උලෙලට සහභාගිවීමට ගිය පොලීසියේ හතරක් අතුරුදන් වේ
ජාත්‍යන්තර පොලීසිය විසින් සංවිධානය කරන ලද අන්තර් ජාතික පොලිස් සංගම් ක්‍රිඩා උලෙලට එක්සත් රාජධානියට ගිය පොලිස් නිළධාරීන් 6දෙනෙකුගෙන් 4...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
මිනිමරුවන් සැදැහැවතුන් කරන අසිරිමත් “මාතර ගද ගස්සන ” මාතර හොට් නිවුස්” ගලි බවුසරය
එදා දකුණේ මිපැණි හට්ටි පිටින් වික්කේ ඉතාම ආඩමබරයෙනි.මාතර ප්රසිද්ධව් තිබුනේ ඒ මිකිරි නිසාය අද ප්‍රසිද්ධවන්නේ කුඩු හා ප්‍රභල පාතාලයක්...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
ගජේන්ද්ර මන්ත්‍රීවරයා දඩු කඳේ ගැසූ පොල්ලෙ පොලීසිය මනූෂ මන්ත්‍රීවරයාට බය වුනේ ඇයි?
පොල්ලෙ පොලීසිය විසින් පහුගිය දවසක ගජේන්ද්ර පොන්නම්බලම් මන්ත්‍රීවරයා අල්ලල දඬුකඳේ ගැහැව්වා.දකුණ ඒ සතුටට අත්පුඩි ගැහැව්වා.ජඩ මාධ්‍ය කෙල වක්කර වක්කර...
කෝටි තුනක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පදිංචිය වෙනස්...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
පාංශ කූලය ලෑස්ති කර ගනින් රනිල් ඔව් අපි අභියෝගය බාරගත්තා – ජාතික ජන බලවේගයේ නලින් හේවගේ තංගල්ල නගරයේදී පවසයි
පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතාවක් විශාල ජන සහභාගිත්වයකින් යුතුව අද (13)තංගල්ල...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන විමර්ෂකයන් වු රවි හා ශානි ඝාතනයකට රාජ්‍ය බුද්ධි අංශය සුදානම් වෙන බවට තොරතුරක්
පාස්කු ප්‍රහාරයේ ප්‍රධානම විමර්ෂකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අපවෙතට විදෙස් ඔත්තු සේවාවකින් තොරතුරු ලැබී ඇත. පාස්කු ප්‍රහාරයේ විමර්ෂකයන්මෙහෙය...