මේවන විට මහනුවර ,කුලියාපිටිය ,බදුල්ල හා ගම්පහ ,වව්නියාව රෝහල්වල මේ කොරෝනා ආසාධිතයන් ප්‍රතිකාර ලබන අතර එම ගනන 26 දෙනෙකි....
උණුසුම් පුවත්
ඊයේ (23) දින් ශ්‍රිලංකන්ගුවන් සේවයේ සේවකයන් 400 දෙනෙකු වහාම නිවාඩු යවා ඇත.මෙම ගුවන්සේවය මහින්දරාජපක්ෂ 2014 දී ඇමරිකානු ඩොලර් මිලියන්...
උණුසුම් පුවත්
Posted on
ගෝඨාභය ගේ කළු සල්ලි ඇත්තේ සීසෙල් රාජ්‍යයේ නිසාම කොරෝනා ආසාධිතයන් සීසෙල් ජාතිකයන් 35 දෙනාට නොමිලේ ප්‍රතිකාර රටේ උපන් උන් රු;7500/- ගෙවියයුතුයි විරුවා ගේ හෙළුව………!!
රාජපක්ෂලා හොරා ගත් සියලුම සල්ලි ඇත්තේ සීසෙල් රාජ්‍යයේය. කොරෝනා රෝගින් 35 දෙනකුට ආසාධනය වී තිබියදී මෙරටට රැගෙන පැමිණියේ කුමන...
මේ වන විට කොරෝනා සම්බන්ධයෙන් විවිධාකාර පාලනයන් ශ්‍රී ලංකා පුරාම දියත් වෙමින් ඇති මොහොතක අප්‍රමාණ දුක් ගැහැට පත්ව සිටින්නේ...
උණුසුම් පුවත්
Posted on
සෞඛ්‍ය ක්ෂේත්රයයේ විශේෂ දීමනා සහ අතිකාල දීමනා කපා දමා ඇත්තේ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන වලට ඉන්ධන ලබා දීමට……….!!
මේ වන විට කොරෝනා ව්‍යසනය ශ්‍රී ලංකාවේ ත වෙමින් යම් තරමකට පාලනය කර ඇති අවස්ථාවකි .මේ සුවිශේෂී වගකීම පැවරී...
වසන්ගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය හා කොරෝනා වසංගත මැඩලීමේ කමිටුවේ ප්‍රධානී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එක් කරුනක්...
උණුසුම් පුවත්
Posted on
වියත් මගේ…….අතර මගේ……. කිසිවෙක් මෙවර මැතිවරණයෙන් දිනන්න දෙන්න එපා – අගමැති මහින්ද කියයි.
ඊයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොහොට්ටු දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ පැවති සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ පැහැදිලිවම දැනුම් දී ඇත්තේ වියත් මග...
උණුසුම් පුවත්
Posted on
මැතිවරණ සමයේ “සේවයේ අවශ්‍යතාවය” මත නොව “දේශපාලනඥයාගේ අවශ්‍යතාවය මත “පොලිස් ස්ථාන මාරු……!!
“සේවයේ අවස්යතාව ” මත නොව ” දේශපාලකයා ගේ අවශ්‍යතාවය මත ” මේ කරණ ස්ථාන මාරු වීම් වහාම නතර...
මහබැංකුව අද ද ෆිනෑස් සමාගම ඇවර කිරීමට තීරණය කොට ඇත. ඊට ප්‍රධානතම හේතු වී ඇත්තේ රාජ්‍ය බැංකු බිද වැටීම...
වර්ථමාන ආණ්ඩුව බලයට ඒමේදී බහුල වශයෙන් යොදාගත් සංකල්පයක් වුයේ “ජාතිවාදය”යි, රට ගැන හැඟීම ජාතිකත්වයකින් මතු කරන්නා වෙනුවට දේශපාලන බලය...