උණුසුම් පුවත්
Posted on
ලංකා දවසේ සිකුරාදා………” 69 ලක්ෂයක් මට බලේ දුන්නේ හොදින් හෝ නරකින් මේ රට හදන්න ……මේ මගෙන් කුණුහරුප අහන් නැතුව වාඩිවෙන්වා මම එන්න කීවේ 20 සම්මත වෙන්න ඔනී කියන්න විතරයි …… බැරිනන් ඇමතිකම තියල යනවා…..ඊට පස්සේ බලා ගමු……”
අජිත්… ඊයේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේතු මංත්රිවරුන් කැදවා තිබුණේ අගමැති මහින්දය …. ” “මම හිත්න්නේ ජනාධිපතිතුමාත් එනවා කිවා බලමු. දෑන්...