බැසිල් රාජපක්ෂ ගේ මෙහෙය වීමෙන් ඇති ආර්ථික සංවර්ධන කමිටුව අද දින ගන්නා ලද තීරණයකට අනුව මේ වන විට ශ්‍රී...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පුද්ගලික සමාගම් තුනකට පවරන බව බැසිල් අද පැවැති රැස්වීමේදී කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොටස් තුනකට විකිණීමට අද දින බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික සංවර්ධන සහ පුනර්ජීවන කමිටුව තුල...
ගෝලීය වසංගතය නොනිදන ලෝකයක් බවට පත්කලේ සෞඛ්‍ය අංශ දිවා රෑ නොතකමින් උත්සුක වන්නේ Covid 19 වෛරසයට ශක්තිමත්ව මුහුණ...
උණුසුම් පුවත්
Posted on
ලංකාවේ සමස්ථ ප්‍රවාහන සේවයම චීන සමාගමකට C.T.B හා පුද්ගලික බස් රථ හිමිකරුවන් , ඒ හා බැදුණු සියලු ව්‍යාපාරිකයන් මහ පාරට…….!!
බැසිල් රාජපක්ෂ චීනයෙන් ලබා ගන්නා ලද විශාල කප්පම් මුදලක් හේතුකොටගෙන පුද්ගලික බස් සමාගම් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉතාමත්ම...
හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාoගනයේ පැවති ලoකා ප්‍රිමියර් ලීගයෙන් විශේෂ අනුග්‍රහ ලබා ගත් කිහිප දෙනෙකු ගැන ලoකා දවසට වාර්තා වේ....
උණුසුම් පුවත්
Posted on
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා RWP, RSP, VSV, USP රියර් අද්මිරාල් සරත් වීරසේකර RSP,VSV, USP, ගේ සරම පාර්ලිමේන්තුවේ දී ගැලවූ පසු ජනාධිපති නීතීඥ U.R ද සිල්වා “ජොකාත් ” ගලවයි.
සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන්(රාජපක්ෂලා ) කරේ තියාගෙන යන්න ගිහින් ෆොන්සේකා ගෙන් බඩ පිරෙන්න කෑවේය. වීරසේකර තමන්ගේ ලැජ්ජාව වහගන්න පොරවෙන්න...
ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි අවස්ථාවේදී සෞභාග්‍යයේ දැක්ම යනුවෙන් රට දියුණු කිරීමෙන් තවත් පියවරක් ඉදිරියට තබමින් හෙරොයින් ශුද්ධ ග්‍රෑම් 02...
උණුසුම් පුවත්
Posted on
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ප්‍රහාරය පිලිබද සියලු තොරතුරු දුරකථනයෙන් හා ඔහු ගේ පරිඝණකයෙන් (factory reset ) විනාශ කරලා… අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතා සක්ෂි දෙමින් කියයි.
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගේ ජංගම දුරකථනය හා ඔහු ගේ ලැප්ටොප් පරිඝණකයේ...
කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇතිබවට නිගමනය වු මළ සිරුරු 17 ක් මේවනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ගොඩ ගැසී ඇත. මෙම...
උණුසුම් පුවත්
Posted on
මහින්ද රාජපක්ෂගේ වරාය නගර ගිවිසුමට අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම නාම පුවරු චීන භාෂාවෙන් – දැන් රාජපක්ෂලාගේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ බිම් අගලක් ගානේ හිමිකම් කියන්නට සහ උරුමකම් කියන්නට හැකියාව ලැබී ඇත්තේ චීන ජන රජයටය...