උණුසුම් පුවත්
Posted on
මෙන්න විරුවා ගේ හෙළුව……මවුන්ටන් එලිසබත්( mount elizabath ) රෝහලේ ගෝඨාභයගේ බිල ගෙවූ සජාත් මව්සුන්ට සීනි වලින් රුපියල් බිලියන 10 ලාභයක්…….. තමාගේ නඩු වලට නොමිලේ සිටී අලි සබ්බ්රිට අධිකරණ ඇමතිකම යුතුකම් ඉෂ්ට කරන අපේ හෙළුවා…….!!…!!
ගෝඨාභයගේ මවුන්ටන් එලිසබත්( mount elizabath ) බිල ගෙව්වෙ සජාත් මව්සුන් බව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකිනි අප වෙත දැන ගැනීමට...