අනුරාධපුරයේ සල්ගාදු ක්‍රිඩාංගනයට ලංකාවේ හතර දිග්බාගයෙන් ගෙන්වු සමෘද්ධි ලාභී අහිංසක දුප්පත් මිනිසුන් ගෙන්වා මහින්දගේ හයිය පෙන්වීමට ගොස් අද රාජපක්ෂලා...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
කිලිනොච්චියේ දෙමළ පොලිස් නිළධාරීන් ජාතිවාදය වපුරනවා – රජය වහාම පියවර නොගත හොත් විශාල විනාශයක් අත ළඟ.
කිලිනොච්චිය මුලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් සමර වික්‍රම හා උප පොලිස් පරික්ෂක ජෙසිංකන් යන නිලධාරින් දෙදෙනා පලාතේ...
උණුසුම් පුවත්
Posted on
මෙන්න ලංකාවේ කම්බ හොරු…… CID හිටපු අධ්‍යක්ෂක DIG රොහාන් ප්‍රේමරත්න හා අංක03 අධිකරණයේ මහේස්ත්‍රාත් නෙළුම්දෙණිය එක්ව නයිජිරියානුවන් වංචාකල රුපි; ලක්ෂ 75 කට කෙලී.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යැයි අතීතයේ අපේ මුතුන් මිත්තන් කීවේ කට කහනවට නොවන බව කීවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු...
පසුගිය කන්නයේ වගා හානි ලබා ගැනීම සඳහා වැලිඔය හැලබඩ පැවැති ගොවි රැස්වීමකදී සිදුවූ අපූරු පුවතක් ලංකා දවසට වාර්තා වී...
රටෙි පවතින ආර්ථික අර්බුදය සමග නන්න පෝල් වී සිටින රාජපක්ෂ තක්කඩියන් අළුත්ම සැළසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වී තිබේ.මේ ඔවුන්...
උණුසුම් පුවත්
Posted on
ශෂින්ද්‍ර මහින්දානන්දට තොන්ඩුව දමයි – කැරම් බෝඩ් නඩුව විභාගයට, පැමිණිල්ල නැවත සංශෝධනය වේ.
රාජපක්ෂලා ප්රමුඛ හෙන්චයියන් ගේ සියළු මිනීමැරුම්සාපරාධි සාවද්‍ය පරිහරණය, වැනි අනේක විදි සියළු නඩු නිදොස් කොට නිදහස් කිරීමේ කටයුතු භාර...
හමුදාවේ සියළු නිලයන්ට අයත් ජංගම දුරකතන වල තිබෙන පටිගත කිරීමේ උපාංඟ යෙදවුම වහාම ක්‍රියා විරහිත කළ යුතු බවට හමුදා...
උණුසුම් පුවත්
Posted on
නිදහස් පෙළපාලියේ සංදර්ශන රථයේ තිබුණේ LTTE සටන් කරුවන්ගේ ඡායාරූප බවට සැකයක් මතුවෙලා.
තවත් නිදහස් දිනයක් මිල්ටෙරි නන්දසේනගේ පම්පෝරි කයිවාරුවකින් පසුව අවසන් විය.කාර්යාල කාර්ය සහායක නිල ඇඳුමක හමුදා පදක්කම් එල්ලගෙන නිදහස් සමරුවට...
හෙට උදේ හතට පරිපූරක වෛද්‍ය සේවාවත්, හෙද සේවාවත්, අතුරු වෛද්‍ය සේවාවත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අඛණ්ඩ වර්ජනය වලක්වා ගැනීමට හැකිව...
උණුසුම් පුවත්
Posted on
නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක CI අබේරත්න ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම් කරුවන් ගේ ඉත්තෙක්. (ඡායාරූප සහිතයි )
වර්තමාන නිට්ටඹුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අබේ රත්න නැමති නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවෙන් එලවා දැමිය යුතු අයෙකි. මෙවනි දුෂිත නිලධාරින්...