මිල්ටෙරි නන්දසේන කට්ටිඬි ඥානගේ නැකතට රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝගයට අත්සන් කෙරුවේය.හමුදාපති ශවේන්ද්‍ර වස්සා ඔහුගේ කට්ටඬි පිස්සා...
උණුසුම් පුවත්
පසුගියදා ගාලු මුවදොර අරගල භූමිය තුළ සිදුවූ එක්තරා ආන්දෝලනාත්මක සිදුවීමක් පක්ෂ විපක්ෂ බොහෝ අයගේ කතා බවට ලක්විය.ඒ ගාලු මුවදොර...
මිල්ටෙරි නන්දසේන ඇතුළු තක්කඩි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව අද (6)දීප ව්‍යාප්තව පැවැති හර්තාලයට සහාය පළ කර සේවයට වාර්තා නොකළ නිළධාරීන්...
උණුසුම් පුවත්
Posted on
නියෝජ්‍ය කතානායක ධූරයෙන් සියඹලාපිටිය නැවත අස්වේ – 83 දෙමළ ජනතාවගේ නිවාස මංකොල්ලකා වසරක් සිරගත වුවෙක්
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවත සිය ධුරයෙන් ඉල්ලා අස්වීම අද (6)මිල්ටෙරි නන්දසේන වෙත යවා ඇති බවට වාර්තාවේ.ඊයේ නියෝජ්‍ය කතානායක...
ඊයේ පාර්ලිමේන්තුව තුල සිදු ඩීල් වලින් පෙනියන්නේ ජනතාවට වඩා පවුලක් රැක තම, තමා ගේ පවුලුත් රැකීමේ කූට උපක්‍රමයක් බවයි....
උණුසුම් පුවත්
Posted on
“රටවටකර වැට බැන්දත් කටවට කර වැට බදින්න බෑ” -ඉන්දියාවෙන් මිලියන් 750 ක යකඩ එයි
ජීප් රථ 750ක් ඉන්දියානු නය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබේ. මෙම ජීප්...
විමල් වීරවංශ යනු මෙරට දේශපාලනයේ අමු තක්කඩියෙකි.රාජපක්ස බංගලාවේ මස් කට්ට ලෙව කකා හිටි විමල් වීරවංශ ,ගෙවිදු කුමාරතුංග ගොම්මන්පිල ,...
උණුසුම් පුවත්
Posted on
මෙන්න……..දේශබන්දු ගේ ගොන් වස්සා පැලියගොඩ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්
පාතාලේ ගෝඩ් ෆාදර් වු වර්තමාන කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වු දේශබන්දු තෙන්නකෝන්ගේ කුක්කෙකු අද විශ්වවිද්‍යාල තරුණයන්ට අමානුෂික...
පාතාලේහා කුඩු මාෆියාවේ ගෝඩ්ෆාදර් වු රාජපක්ෂලාගේ ප්‍රධානම අපුල්ලන්නා වු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නොදක සිටීම පිලිබදව අරගලයේ නිරත...
උණුසුම් පුවත්
Posted on
මහින්ද රාජපක්ෂගේ හිටපු ඔඩොක්කු කුක්කා ශ්‍රීලනිපයේ මාතර ප්‍රධාන සංවිධයක බවට පත් කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසනයේ ප්‍රධාන සංවිධායක වරයා ලෙස හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධණ පත් කර ඇතැයි...