දිට්ඨධම්ම වේදනීය කර්මය මෛත්‍රිට ඵල දෙමින් මහින්ද ගේ දෙපාමුල මෛත්‍රි වැද වැටේ.

සකල ලෝකවාසි සියල්ලටම එකහා සමානව විවිධාකරයෙන් තමා කරන ,කියන දේ පිලිබදව තවත් දවසක තමාටත් එවනි ඉරණමක් අත්විය හැකි බැව් බුදුන්වහන්සේ කියා දුන්නි.

උසස් මනසකින් හෙබි සත්වයා “මනුෂ්ෂයා ” වන නිසාම ඒ පිලිබදව අවබෝධ යෙන් කටයුතු කල යුතු බවත් උන්වහන්සේ වදාල සේක.

මිනිසෙකුට තබා තිරිසන් සත්ව යෙකුවත් නොකරන ආකාරයට එකට වාඩිවී එකට අප්පකා මහින්දටම කෙලවන්න හදපු මෛත්‍රි අද කාත් කවුරුත් නැතුව තනිවී ඉන්න බවත් තමාව කොටු කරන්න රනිල් සමඟ ඒකාබද්ධ යේම කොටසක් උත්සහා ගන්න බවත් තමාව ඉන් බේරා ගන්න ලෙසට මහින්ද ගේ විජේරාම නිවසට වැද වැටුණි. 

 ලාංකිය ඉතිහාසයේ පමනක් නොව ලෝක දේශපාලන් යේම එදා මෙදා තුර දැකිය නොහැකි පාහරම චරිතයක් ඇති පල්ලේවත්ත ගමරාළලා ගේ මෛත්‍රිපාල සිරිසේන අද මෙසේ මහින්ද ගේ දෙපාමුල ඇදවැටුණි.

කලක් මහින්ද ගේ අතිජාතක මිත්‍රයා ලෙසට සිට මහින්ද දුශිතම ජනාධිපති බව ලොවට කීවේත්, බැසිල් ගේ මල්වා නේ නිවස පිලිබදව සොයා බැසිල්ව හිරේ දැමීමට තටමින මෛත්‍රි මේ මෙහොත වෙනකොට ඔහුගේ ජීවිත යේ කාලකන්නිම දින කීපය ගත කරනවා ඇත.

බැසිල් රාජපක්ෂව තමන්ට හරහට එදා වගේම අදත් සිටින බව දැන් මෛත්‍රි අවබෝධ කර ගෙන ඇත.

“මෛත්‍රි මට බැසිල්ල ගේ කීමට එහා යන්න බෑ ඔයා අපිව දාල ගිහින් යු.ඇන්.පි එක ශක්තිමත් කල දවසේ ඉදන් නේ        මේයාලා          මේක කරන්නේ….” මට දැන් තීරණයක් දෙන්න බෑ “මම කතාකරලා කියන්නන්…………” පරළු වු කාලක්න්නි මුහුණත් අරන් එකම තවත් තත්පරයක්වත් නොසිට මෛත්‍රි පැජට් පාරට ආවාය.

මේ වනවිට මෛත්‍රිට දැනී ඇත්තේ ත්මන්ව 2015 ජනවාරි 08 වන්දිනට පෙර සිටි තන්යම ඉස්සරහට මුහුණ දීමේ අවදානම තම ගේ අභියස දැන් තිබෙන බවයි.

කෙසේ වෙතත් මින්මතුවට මෛත්‍රි කෙනෙකුට තවත් පොහොට්ටුවේ සහායක නොලබෙන බවත් තවත් මසක් ඇතුලත පොලොන්නරුවේ නන්දන වින්දන වැලිකඩ බන්ධනාගාරයෙන් කෙලවර වෙනවා දැකීම සුවහසක් ජනතා පැතුම බවනම් ඒකාන්තව කිව හැකිය.

Be the first to comment on "දිට්ඨධම්ම වේදනීය කර්මය මෛත්‍රිට ඵල දෙමින් මහින්ද ගේ දෙපාමුල මෛත්‍රි වැද වැටේ."

Leave a comment

Your email address will not be published.


*