2020 ජනාධිපති කතාව ඇසු බැසිල් …..මු අපිව පාවල දීලා ඔච්චර කරපු රනිල්ටත් කෙලිය අපිට පිස්සුනෑ අයේ ආත්මෙටවත් මෛත්‍රිව ගේන්න .

අද දින මහින්ද රාජපක්ෂ ගේප්‍රධානත්ව යෙන් පැවති වරතමාන තත්වය පිලිබදව කරුණු සාකච්චා කිරීමට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ , මහින්දා නන්ද අලුත්ගම ගේ,ඩලස් අලහප්පෙරුම ,උදය ගම්මන් පිල්ල ,විමල් වීරවංස,ප්‍රසන්න රණවීර, සී.බී රත්නායක,දිනේෂ් ,රංජිත් සොයිසා, බන්දුල ගුණවර්ධන යන් අයවලු කැදවා තිබුණි.

මෙම අවස්ථාවේදී මහින්ද දැනට උද්ගතව ඇති තත්වය පිලිබදව ඉතාම සුහද සීලිව විස්තර කල අතර මෙහිදි මහින්ද කියා සිටි යේ ….”අපි තවදුරටත් මෙහෙම යනවානම් දැඩි මුල්‍ය අර්බුදයකට ලක්වන එක කාටවත්ම නතර ලක නොහැකි දෙයක් බවයි.මම ඒගැන කතා කරන්න තමයි අජිත්ව මෙතෙන්ට ගෙන්නුවේ…කියා අජිත් නිවාඩ් කබ් රාල් දෙසට මහින්ද හැරී අජිත් පස්සේ එගැන විස්තර කරන්නකෝ කීය.

දැන් අපිතවත් බොරුවට බහුතරයක් පස්සෙ යන්න ඔනි නෑ එත් සමඟම ඉතාම වේගයෙන් හඩ අවදි කලේ බැසිල්ය….”අපි නෙමේනෙ බහුතර කතාව කිවේ මෛත්‍රි…….. ඒක එයා හදා ගෙන ඉන්නේ සේරම හරි කියද්දිත් අන්තිම මොහොතේ මම ඒ එන 113 ලිස්ට් එක ඉල්ලුවා කෝ දුන්නද ?…”

තවත් මේ වැඩේ කරන එකෙන් වෙන්නේ අපි දුක් විදලා හදපු පක්ෂයට පුදුම විදිහට මිනිස්සු ඇදිලා අවේ.ඒකත් නැති වුනා…” මෛත්‍රි මේක කරේ අමුතුම ගේමකට කියලමයි මමදැන් හිතන්නේත්…. නෑ….නෑ …එහෙමම හිතන්න ඔනි නෑ… මහින්ද කියන කොටම …..”දැන් කරන්න තියන එකමදේ මිනිස්සු පාරට දමලා වැඩේ ගැට ගහමු..රට පුරාම දවසගා නේ මිනිස්සු පුලුවන් තරන් පාරේ උද්ගෝශන ලෑස්ති කරවමු.

එත්කොට මිනිස්සු කියනවා රනිල්මේකෙ එල්ලිලා ඉන්නවා රට අපිට කරන්න දෙන්නෑ කියලා ..ඔය ව්‍යවස්ථාවල ඕවා මිනිස්සුන්ට වැඩක්නෑ…කොහොම හරි මේ ගත්ත එක අතාරින්නනම් කියන එපා සර්….කියා විමල් වීරවංශ කියන කොටම බැසිල්ට මලපැන්නේ පරන දේවල මතක් වෙලාය.

දවස් දෙකකින් විතරමටත් නඩු තියෙනවා මේ…..ඔයාට විතරක් නෙමේ මටත් ඒ ප්‍රශ්නය තියෙනවාය කියලා අපිට බෑ විමල් අපේ නඩුහින්ද අපේ පක්ෂය විනාශ කරගන්න . එහෙනම් හොදම දේ  ත්‍රිපුද්ගල උසාවි එෆ්.සී.අයිඩියයි වහමු. පිස්සුද දැන් ඕවා කතාකරන්න නෙමේ තියෙන්නේ. හරි…හරි…අපි බලමු ඒවා පස්සේ කියනකොටම සී.බී.රත්නායකත් දිනේෂ් ගුණවර්ධන කිවේ 2020 ජනාධිපතිවරණයට ඇත්තටම අපි මෛත්‍රිවද දාන්නේ කියාය.

නිශ්ශබ්දව හිටි ප්‍රසන්න රණතුංග කිවේ ඔව්…….මෛත්‍රිවම දාලා අපි දිනන ….ඒක්කම බැසිල්…මු අපේ ළඟම ඉදලා අන්තිම වෙලාවේආප්පත්  කාලම ගිහින් අපිට මොනවද කලේ….මගේ දරුවොත් අදත් අහනවා තාත්තිට පිස්සුද මෙයාව අයෙත් විශ්වාස කරන්න කියලා….මෛත්‍රි කිවේ එහෙම තමයි.රනිල්මුලින් කිවලු අපි ඔබතුමාව තවත් වසර පහක් තියා ගන්නහිටියේ ඒත් දැන් එක කරන්න බෑ කියලා… “මු අපිට නැති වෙන්නම ගහලා ඔච්චර කරපු රනිටත් දැන් අපිලව්වා ගස්සන්න බලන එකෙක්ව අයේත් ගේන්න තරන් අපිට පිස්සු නෑ.

ඉන්න කලබල නොකර දැම්ම එලියට දාන්න බෑ මට හැබැයි එකක කට්ටිය මට ඒව කර ගෙන යන්න ඉඩ දෙන්න .බලන්න දැන් අපි පබගාලක පැටලුනා නේ ඔන්න ඔකයි මම ඔක ගන්න එපා කිවේ කොච්චර ඔයාල කිවත් අපේ තවත් අඩුම 06 ක් හෝ 07ක් යනවා බලන්නකො රනිල් ආණ්ඩුව ගතගමන මම මහින්ද ජනාධිපති තුමාට කියලා තියෙන්නේ.

ඒත් එක්කම අජිත් නිවාඩ් කීවේ අපිට අයි එම් අෆ් එකේ සල්ලි දෙන්නේ නැත්තන් රජයේ පඩිවත් ගෙවා ගන්න බෑ කියාය. බන්දුල මොකද දැන් ප්ලෑන් කියන ……. නෑ…..මේ සර් අපි කොහොමහරි තියන විදිහට ගැට ගහන් යමු,අර සිංගප්පුර් ගිවිසුම ඒක මම අපේ ලේකම් තුමා එක්කලා කතා කලා ඒක හොද ගිවිසුමක් එකේ වසිය අපේ දේශිය නිෂ්පාදිතයට ලැබෙනව තවත් වසරකින් ඒක ඔහොම්මම ගෙනියමු සර්…………………කියා මහින්දට කිවිට මහින්ද ඔලුව වනා එය අනුමත කලාය.

දැන් ඔගොල්ලන බැසිල එක්ක කතාකරන්න මම ගෙදර යනවා හෙලිකොප්ටරය ඇවිත්……..

 

පස්සෙන් යන රාළහාමි……..ලියයි.

Be the first to comment on "2020 ජනාධිපති කතාව ඇසු බැසිල් …..මු අපිව පාවල දීලා ඔච්චර කරපු රනිල්ටත් කෙලිය අපිට පිස්සුනෑ අයේ ආත්මෙටවත් මෛත්‍රිව ගේන්න ."

Leave a comment

Your email address will not be published.


*