උණුසුම් පුවත් උණුසුම් පුවත්

රුපියලෙන්…රුපියල…ජනතාවගෙන් එකතු කරලා දේශපාලනය කරපු දේශප්‍රේමි නිතිඥ ගම්මන්පිල්ල හොර අත්සන් ගසා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ ඩොලර් ලක්ෂයකට කෙලී…….

Also available in: English (English)

Spread the love

කොළඔ මහාධිකරණයේදි අද විභාගයට ගත් නඩුවක විත්තිකරු වුයේ උදේ ඉදන් රෑ වෙනකන් රට ගැනම හිතන ශ්‍රිලංකාව ගැන පුදුමාකාර කැක්කුමක් තියනවා යැයි ඔහුම කියාගන්නා කාලකන්නි දේශපාලකයෙකු වෙන නිතිඥ උදය ගම්මන්පිල්ලය.

උදේ ඉදන් ජාති මාමකත්වය ,උපන් රටට අවන්ම්බුකරන්න එපාය කියලා තෙපර බාන මුන් අදින්නෙත් සුදු පිරුවටයි. මේ සුදු පිරුවටයේ අද විවෘත අධිකරණයේ දී අශුජි ගොන්නක් තැවරුනි.

ඒ පසුගිය කාලයේ ලංකාවට ගම්මන්පිල්ලලා මරණ භය ඇතිකරමින් අධිකරණයේ සාක්ෂි දිමට නොපැමිණි ඔස්ට්‍රේලියානු ජාතික ජොන් බ්‍රයන් මුල් වරට ලංකාවට පැමිණ සාක්ෂි දිම නිසාය.
ජොන් බ්‍රයන් ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් මෙරට ආයෝජනය කරනලද ආයෝජකයෙකි. ඉතාම ප්‍රධාන පෙලේ බැංකුවක එම මුදල් තැම්පත් කර තිබී ඇත.

එම ව්‍යාපාරය නමින් ජිජිටල් නොමිනිස් පුද්ගලික සමාගමක් විය මෙම සමාගමේම තවත් කොටස් කරුවෙකු වුයේ සිඩ්නි ජයසිංහය.පසු කලකදි මෙම සිඩ්නි ජයරත්න ජොන් බ්‍රයන් සමග අමනාපවි ඇත.

මෙහිදි මෙම මුදල් පිලිබදව ජොන්බ්‍රයන් සොයා බැලිමේදි අදාල බැංකුවේ තැම්පත් කල ඩොලර් ලක්ෂයම ව්‍යාජ ඇටොනි බලපත්‍රයක් මගින් එම මුදල් උදය ගම්මන්පිල්ල හා තවත් අය එක්ව වංචා සහගතව ගෙන ඇති බවකි.

මෙවනි කාලකන්නි වාහෙලා මෙවෙන කොටත් සිටිය යුත්තේ වැලිකඩය එත් යහපාලනයට පිං සිදුවෙන්නට ඉන්නේ එලියේය මුන් තාම රටේ ජනතාව ගොන්නු කියා හිතාගෙන බොරු බේගල් ඇද බානවාය.

මෙම ඇටොනි බලපත්‍රයට යොදා තිබෙන්නේත් ජොන් බ්‍රයන් ගේ අත්සන වෙනුවට හොර අත්සනක් බව අද හෙලිවිය. පසු ගිය කාලයක්ම පුරා යුධයට මුවාවී ජනතාවට ජාතිබෙදය වපුරමින් ජනතාවගේ සල්ලි හොරා කාපු මේ නඩයම දංගෙට තල්ලු කල යුතුය.

මුන්වගේ පාහාරයන්ට මල්මාලා දමමින් එක්ව වසන්නේත් පට්ටම් හොරු බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුය.


Spread the love

Leave a Comment

You may also like