උණුසුම් පුවත්

එදා ඉක්බාල් අතාස් ගේ කටට පිස්තෝලය දමා මරණ තර්ජනය කල එකා අද ,…… ලංකා දවසේ ප්‍රවෘත්ති හොරාකමින් දේශපාලන ගනිකාවක් සමඟ නිශාචාරයේ යන හමීඩියා කාරයා.

Also available in: English (English)

Spread the love

ලංකාවේ ප්‍රධාන පෙලේ වෙබ් නාලිකාවකට කලක් ලියමින් නමක් සාදාගත් පුද්ගලයෙකු මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ සිටි. අරම පුදුම සිදු වීම  චන්ද්‍රිකා ජනාධිපති සමයේඉංග්‍රිසි මාධ්‍යවේදියකු වු ඉක්බාල් අතාස් ගේ කටට පිස්තෝලය දමා මරණ තරජනය කල මොහු   අද මාධ්‍ය නිදහස ඉල්ලීමත් ජීවිතයේ  එක්තරා දෛවෝප ගත සිදු වීමකි.

ඔහු සමඟ සිටි දේශපාලන ගනිකාවක් අප පුවත් පතේ පලකරනු ලබන සියලුම ප්‍රවෘත්ති   ලංකා සයිබර් නිව්ස් ලෙසට හොරා කමින් ජීවත්ව ඇති බව දැන් හෙලිවී ඇත. විවිධ ඡායාරූප ඊට ඇතුල්කොට එම පුද්ගලයා විසින් පාලනය කරනු ලබන් වෙබ් පුවත් පත් 04 ක දමමින් කාලයක් මුදල් උපයා ඇති අතරම ශ්‍රි ලංකාවේ මාධ්‍යට රාජ්‍ය ත්‍රස්තවාද ය එල්ලවී ඇතැයි ලක්ෂ ගනනකට ලිපි නිකුත් කොට ඇති බවට අපිට දැන ගැනීමට ඇත.

මෙම පුද්ගලයා රටේ දුෂණයට හා හොරා කැමට එරෙහිව සටන් කිරීමට පෙර තමා ගේ හොරා කෑම  පලමුව නතර විය යුතුය. ඒ මාධ්‍ය වේදියකු යැයි කිව හැක්කේ එවිටය. එසේ නොමතිව මාධ්‍යකරුවා රට හැදීමට ජනතාවට කරුණු කියන ගමන්ම අනුන්ගේ ඒවා හොරාකන ජඩයෙක් නොවිය යුතුය. අඩුම තරමින් යම් ප්‍රවෘත්තියක් පලකරන්නේ නම අවම සදාචරයවත් අනුගමනය කලයුතුය.

ඒ අඩුම එම ප්‍රවෘතිය අදාල ආයතනයෙන් ලබා ගත්තායැයි යන්නවත් සටහන් කිරීමට නිහතමානි විය යුතුය. ඒත් අප පුවත් පත සැම විටම සුදානම් වන්නේ ප්‍රවෘත්තිය විකුණාගෙන කෑම නොව, මිය යනතුරුම ඇත්ත ඇති සැටියෙන් ලෝකයට හෙලි කිරීමය. එදා චන්ද්‍රිකා ගේ දේශපාලන බුද්ධි මිනිමරුවෙකු වී ඉක්බාල් අතාස් ගේ ජීවිතයට මරණ භය දුන් ඔහුට දැන් ඒ බය දැනී ඇත.

ඉක්බාල් අතාස් ගේ කටට පිස්තෝලය දමා මරණ තර්ජනය  කල ඔහු අද මාධ්‍ය නිදහස ඉල්ලයි. එයත් පුදුමාකාර දෛවයකි. 

මේ නිසාම රාජ්‍ය ත්‍රස්ත්වාදයට මුහුණ දීමට හා විවිධ දේවල් අහිමිවි ඇත. ඒ සියල්ල සතුටින් වැලද ගෙන ඇත්තේ මිය යනවිට රටට යමක් කලා යැයි මිනිසුන් ගේ සිතේ, එය ජනිතකර ලීමයි. ඒ නිසාම අප පුවත් පතේ ඕනෑම දෙයක් ඕනෑම කෙකුට ලබාග්ත හැකිය ඒත් එය ලබාගත් බව සදහන් කිරීමට නිහත්මානි වීම ගන්නාගේ ජානවල තිබිය යුතු යැයි අපි තරයේම සිතන්නෙමු.


Spread the love
2 Comments
  1. පාස්කු ප්‍රහාරයේ සියල්ල දැන් සිටි පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සාරා යුද හමුදා බුද්ධි නිලධාරින් රැගෙන ගොස් දුෂණය කොට මරා දමලා (ගවේශනාත්මක විමර්ෂණය)

    https://cybercnews.com/2021/08/20/%e0%b6%b4%e0%b7%94%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b6%b1%e0%b7%93-%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a/

    • ගොඩක් ස්තුතියි අපට සම්බන්ධ වුනාට .
      ඔබතුමා ප්‍රවීන ලේඛකයෙක් මම පාසැල් විට ආරක්ෂක් තොරතුරු බැලුවේ ඒ කාලේ හරිම සතුටුයි මෙහෙම ලීවට . ඇත්තටම ගොඩක් උත්සහ ගන්නවා මේ නිවුස් හොරකම් කරන්නේ කවු ද කියලා බලන්න . අද තමා දැක්කේ. මේ වගේ බළුවැඩ කරන්න බල්ලන් දැන් ලංකාවේ ඉන්නවා . මේකට උපරිම පියවර ගන්නවා .
      ඔබතුමාට චුටි හරි විවේකයක් තියෙනවානම් ලියන්න අපිට.
      ගොඩාක් ස්තුතියි.
      අජිත්

Leave a Comment

You may also like