එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ඔත්තු සේවා හා ප්‍රහාරයක බලකායේ ප්‍රභලයන් 04 දෙනෙකු මේ වනවිට යාපනය යුදහමුදා කදවුරක් තුල දී කුමණ හෝ ඉතාම රහසිගත සාකච්ඡාවක් කර තිබෙන බවත් ඊට කොළඹ සිට යුධ හමුදා බුද්ධි අංශයේ ද කර්නල්වරයෙකු පැමිණ ඇති අතරම ඔහු නමින් මොහොමඩ් නැමැත්තෙක් (ව්‍යාජ නමක් වීමට ද ඉඩ ඇත.) බව අප ගේ ඔත්තුකරුවන් කියා සිටී.
මේ වනවිටත් ගෝඨාභය ආණ්ඩුවට දැඩි හිසරදක් වී ඇති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ,අනුර දිසානායක හා චම්පික රණවක යන පුද්ගලයන් එල්ල කොට කුමණ හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට වුවත් ඉඩ ඇති බව අප ගේ තොරතුරු කරුවන් කියා සිටි. මේ පිලිබදව අසලවාසි ඉන්දියානු ඔත්තු සේවා පවා මේ වනවිටත් දැඩි අවධානය යොමු කොට ඇත. හිටපු එල්.ටී. ටී.ඊ නායකයෙකු වන –
1. ආරිය ගුණරාජා නොහොත් සෙල්වා /කන්නන් නැමති අය ද
2 වසන්තරූබන් කනබාල සිංහම් නොහොත් රූබන් යන අය ද
3. කුමාර් සර්වා නන්දන් නොහොත් සර්වා යන අය ද
4. ජීව රත්නම් ජීව කුමාර් නොහොත් සෙරන්ජිමාස්ටර් යන අය ද……..
මෙම පුද්ගලයා ඉතාම ප්‍රභලතම අයෙකු වන අතරම මොහු එල්.ටී.ටී.ඊ බුද්ධි හා ප්‍රහාරක් බලකායේ නායකයෙකු ලෙසට සිටි අයෙකි. මොහු ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය ,දෙහිවල බොම්බ පිපිරවීම , මහ බැංකු බොම්බය වැනි ප්‍රභල ප්‍රහාරයන් වලදී මොහු ගේ සහාය ලබා ගන්න අයෙකු බවත්, අප වෙතට හෙලිවී ඇත.
ඒවනි ප්‍රභල සාමාජිකයන් යුධ හමුදා කදවුරු තුලට ගෙනවිත් සිදුකරන සාකච්ඡාවන් පිලිබදව රටේ ජනවතාව මවිත වනු ඇත. පාස්කු ප්‍රහාරය පිලිබදව ද තවත් මිනිමැරුම් විශාල ප්‍රමානයක් සිදු කිරීම පිලිබදව වර්තමාන ජනාධිපති ගෝඨාභයට එල්ලවෙන චෝදනා අපට බැහැර කල නොහැකිය.
එවනි අපකීර්තිමත් ඉතිහාසයක් ඇති අයෙකු රටේ ජනාධිපති ලෙසට සිටීමත් 20 වන සංශෝධන හේතු කොට ගෝඨාභයට අතීතයට ,අනාගතයට බලපාන කිසිදු අපරාධ චෝදනාවක් පවා එල්ල කල නොහැකි නිසාම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ,අනුර දිසානායක හා චම්පික රණවක වැනි අය ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇත.