ගෝඨාභය ආණ්ඩුවමේවන විට චීන ණය උගුලේ හිරකොට ජනාධිපති ප්‍රධාන ආණ්ඩුවට අල්ලස් ලබාදී රටේ භූමිය අතපත් කර ගැනීමේ දැඩි උපායක් චීනය ක්‍රියාතමක් කොට ඇත්තේ අතිවිශාල මුදල් සම්භාරයක් ජනාධිපති ගේ සිට ආගමික නායකයන් ,විවිධ දේශපාලකයන් හා නිතිපති දෙපාර්තමේන්තුව සිට විවිධ විනිශ්චයකරයන් පවා අල්ලසට මිලට ගැනීමෙන්ය.
මෙම පොට් සිටි පනත තුලින් රටේ ස්වෛරිත්වය හා එකීය භාවය ස්ථිර වශයෙන්ම වෙන්වෙන බව කිවයුතුය .අද චීනයට රජය මේ ආකාරයට පෝට් සිටි පනතෙන් දෙන නිතියනුකූල භාවයම එල් .ටී.ටී. ඊ සංවිධානය ද ඉල්ලීමට අවශ්‍ය කටයුතු අද කැනඩාවේ ටොරෙන්ටෝවලදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.එය ටැමිල් ෆොරමය විසින් සංවිධානය කොට ඇත.
රටක භූමිය තුලින් ජාත්‍යන්තර නිතියට අනුව වෙන්වීමට අවශ්‍ය සාධක 04 ක් සම්පුර්ණ කලයුතුය. ඒ අනුව මෙම චීන පෝට් සිටි පනතතුලින් එම සාධක හතරම සම්පුර්ණ කර දී තිබීම අවාසනාවන්ත තත්වයකි. එම සාධක නම් …
1. නියමිත වෙන්වු භූමියක්
2. ස්ථිර ජනගහනයක්
3. වෙන් වු මුදල් ඒකක
4. ජාත්‍යන්තර ගිවිසුම්වලට ගිවිසුම් ගත හැකි වීම යන මෙම කරුණු සම්පුර්ණ වු එය වෙනමම රාජ්‍යක් ලෙසට වෙන් විය හැකිය. කැනඩාවේදී පැවැත්වෙන සාකච්චාවටද මෙම කරුණු සාකඡ්චාවට ගැනීමට නිය මිතය. චීනය හා ඉන්දියාව මේවන විට කලාපය තුල දැඩි නොසන්සුන් තාවයකට පතව ඇති නිසාම එදා ප්‍රභාකරන් වසර 30 ක් යුද්ධ කොට ගැනීමට බැලු ස්වයංපාලනය ,චීනය රාජපක්ෂලාට අල්ලස් ලබාදී සිදුකර ගෙන හමාරය.
දැන් ඒ ආකාරයටම ග්ලෝබල් ටැමිල් ෆෝරම්ය ද ඊට අවශ්‍ය නිතිමටය කටයුතු කරමින් ඇත. ඒ අනුව අනාගතේ ශ්‍රි ලංකාව තුල චීන අධිරාජ්‍යක් බිහි වීම හා උතුරු නැගෙනහිර දෙමළ ඊළමක් බිහිවීම කිසි සේත් නතරකල නොහැකිය.