රටේ ජනතාව ගේ බදු මුදලින් වැටුප් ලබන රටේ නිතිපතියේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයෙකු විසින් පුද්ගලික ආරක්ෂක අංශයක් පවත්වා ගෙන යන්නේ නම් ඒ ශ්‍රි ලංකාවේම පමණි. ලෝකයේ අධිකරණය හා නීතිපතිය යනු රටක ඉතාම සුවිශේෂිත වු ආයතන දෙකකි. ඒ රටේ විනයේ අත්තිවාරම එයම බැවිනි. ඒත් ශ්‍රි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පටන් පහලම මහේස්ත්‍රාත් අධිකරණය දක්වාම බොහෝ විනිසුරන් අලි හොරුය, දුෂිතයන්ය, එසේත් නැත්නම් දේශපාලන වහළුන්ය.
එසේම නිතිපතියත් අද වනවිට දේශපාලකයන් ගේ අසුජි රෙදි හෝදන ලොන්ඩරියකි. ඊට හිටපු නිතිපතිලාට වඩා දප්පුලු වැන්න වුන් විනාශ කොට තිබීම කණගාටුවකි. අපි දන්න පරිදි රටක නීතිපතියක් ඇත්තේ එරට රජයට නිති උපස්දෙස් දීමට විනා රටේ අපරාධකරුවන් හා උගේ අම්ම තාත්තා වෙනුවෙන් නිති උපදෙස් දීමට නම් නොවේ. ඒත් ලංකාවේ නීතිපතිය ඉතාම සංයමයකින් හා කැපවීමෙන් ද දැඩි පරිශ්‍රමයක් යොදා අපරාධකරුවන් වෙනුවෙන් නිති උපදෙස් දෙන්නේ ටොන් ගානෙනන් පෝලිමේ ගොස්ය
මේවන විට මිලියන ගානක පගාවක් ද චීනය මොහුට ගෙවා ඇති බවත් දැන ගැනීමට ඇත.වසර 05 ක් තිස්සේ යහපාලන කෙරුමන්ලාට මෙවනි පට්ට දුෂිතයන් එලවා දැමීමට නොහැකි වු නිසාම ජනතාව යහපාලන නඩයට පයින් ගසා එලවා දැමීය .එදා අපි එක හඩින් ඉල්ලු එකම දේ දුෂිතයන් එලවා දමන ලෙසය, ඒත් රාජිතලා,චම්පිකලා ,ෆොන්සේකලාට ඒ වුවමනාව තිබුණත් වජිරලා ,සාගලලා, රනිල්ල, සිටියේ දුෂිතයන් උන්ගේ අතකොළු වීය. දැන්වත් විපක්ෂය එය තේරුම් ගතයුතුය.
ඒවනි එක් අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් වු සුමිති ධර්මවර්ධනයි. මොහු මාස කීපයක් තුල වැඩිම කාලයක් ගත කොට ඇත්තේ 137 වාරයක්ම චීනයට ගොස් ඇත. සුවිස් බැංකුවේ ද ගිනුමක් ඇති අතිරේක සොලිසිටර් ජනරාල් සුමිති ධර්මවර්ධන පෝට් සිටි ව්‍යාපෘතියේ ද විශාල කැපවීමක් සිදු කොට චීනයට ලියා දීමට සුදානම් වේ.
මේ පිලිබදව සවිස්තර වාර්තාවක් ද ලීඩර් ගොසිප් වලද අද සටහන්ව ඇත පහත විඩියෝව නරඹන්න…..ස්තුතිය ද ලීඩර් TV වෙත
චීනය ලෝකයේ අල්ලස් දීමට විශාල ප්‍රසිද්ධියක් ඇති රටකි. රටේ බලයට පත්වන් සියලු නායකයන් අල්ලා ගැනීමට උපන් හැකියාවක් ඇති මොහු ඉතාම ළඟදීම නීතිපති වීමට මාන බලමින් ඇත. මෙවන් පුද්ගලයෙකු නීතිපති වුවහොත් රට චීනයට ලියා දෙන බවනම් සහතිකය.
මෙවන් පුද්ගලයන් සිටින නිතිපතියකින් හා අධිකරණයකින් සාධාරණයක් හා යුක්තියක් අපෙක්ෂා කරන්නෙක් වේනම් ඔහුට මොලේ අමාරුවක තිබිය යුතුමය.