පෝට් සිටියට ලැබෙන අසීමිත වු බදු නිදහස හා රටේ වෙනත් අණ පනත් සියල්ල තුලින්ම නිදහස් වීම නිසාම වසර 99 ක් යනතෙක්ම කිසිදු බදු මුදලක් නොගවීම නිසා ඒතුල අරඹන ව්‍යාපාර සමඟ අපේ දේශිය කර්මානතකරුවන්ට යන එන මන් නැතිවනු ඇත. ලෝකයේ මෙවනි ආර්ථික මර්මස්ථාන ඇතත් ඒ සියල්ලම පාලනය වන්නේ අදාල රටේ මුලික හා ඊට අනුසාර නිති සමගය.
හොංකොන්, ලාස් වේගාස් මීට ඉතාම හොදම නිදසුන්ය ඒ සියල්ලේම ආයෝජකයන් එරටට කැදවා ඇත්තේ ඒ රටෙනි. ඒත් ලංකාවේ පොට් සිටියට ආයෝජනය කරන්නේ මුළුමනින්ම රාජ්‍යයි. ඊට චීන රාජ්‍ය තාන්ත්‍රිකත්වය නිතතින්ම හිමිවේ. ඒ නිසා ඉන් උපයන් ආදායමින් 1% ශ්‍රි ලංකාවට හිමිවනු ඇත. එසේම මෙහි ආයෝජකයන් කැදවන්නේ ශ්‍රි ලංකා රජය නොව චීන රජයයි. අජිත් කබ රාල්ට හෝ අලි සබ්බ්‍රිට අපි අභියෝගකොට කියා සිටින්නේ මෙම පෝට සිටි ව්‍යාපෘතියට ශ්‍රි ලංකා රජය ආයෝජකයන් කැදවන බවට ප්‍රකාශ කරන් ලෙසයි.
ඊට ආයෝජකයන් කැදවීමේ බලය ඇත්තේ චීන ජනරජයටයි. අජිත් නිවාඩ් කබ්ලාල් යනු පට්ටම දුෂිතයෙකි. කාලකන්නි විනිසුරන් ගේ පිහිටෙන් මොවුන් යහතින් වැලිකඩ නොගොස් ඇත. එත් මිලියන 131 ගත්තායැයි කියා වසර 12 ක් ඇමරේකානු රාජය බුද්ධි නිලධාරියෙකු සිරගත විය ඒත් ඒ අල්ලස දීපු එකා තවමත් රාජ්‍ය මුදල් ඇමතිය. ඒ අජිත් නිවාඩ් කබ් රාල් යහතින් සිටි. ඒ නිතියක් නැති රටක් නිසාවෙනි. මේ නිසාම චීනය නැමති අන්ත දුෂිත්ම රට අල්ලසට සියල්ල සිදුකර ගෙන ඇත.
ප්‍රභාකරන් යුද්ධයක් කොට දිනාගැනීමට සුදානම් වු දේ චීනය රාජපක්ෂලාය මිලියන් ගනම ගෙවා ඊළම් දේශයක් ගොඩ නගා ගන්නවා ඇත. දැන්වත් රටේ ජන්තාව ඊට වහාම නැගි සිටිය යුතුය. නැතිනම් මෙයත් ඒ දෙමළ ඊළම ම දැන් චීන චීලම ලෙසට පිහිටවනු ඇත.