මෙරටේ ජනතාවට අතිවිශාල හානියක් සිදුකල වේළුපිල්ලේ ප්‍රභාකරන් මෙරට ජානතාවට සදා කාලික විදවීමට ඉතුරුකරගිය පිලලය නම් මහින්ද රාජපක්ෂය. අද වන විට මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකාවෙන් අති විශාල භූමියක් චීනයට විකුණා හමාරය. දැන් චීනය අසීමිතව දී ඇති ණය කන්දරාවේ එල්ලී ඇත.
එම ණය ගෙවීමට බැරි නිසා ඊට හිලව් වීමට රටේ ඉඩම් දිගින් දිගටම චීනයට වසර සින්නක්කරවම විකුණා ඇත. ඒ අනුව ඉදි වු පෝට් සිටිය තුලට ආරෝපිත වෙනමම පාලන ව්‍යුහයක් ගෙන ඒමට සුදානම් වේ. එම පනත් කෙටුම්පත් කොට මේ වනවිට අවසානය. ඒ නිසාම එම පෝට් සිටියට වරාය නගර කොටසට අදාලව ” චීන ජාතිකයන් ගෙන සැදුම් ලත් පොලිසියක් ” ස්ථාපිත කිරීමට මේ වන විට සියල්ල සුදානම් නිසාම චීන ආරක්ෂක ලේඛම්වරයා තවත් නොබෝදිනකින් මෙරටට පැමිණීමට නියමිත්ව ඇත.
වසරක් පාසා විනෝද සවාරියේ යන හරක් – වීරසේකරට දැන් නියම ජාති මාමක කම පෙන්විය හැකිය. අපි අභියෝග කරන්නේ පොලිසිය භාර ඇමති ලෙසට හරක් වීරසේකර හැකිනම් චීන ජාතිකයන් මෙරටට ගෙන්වා ” පොලිසියක් ” පිහිටවන්නේ නම් ඔබ ඉවත් වන්නේදැයි අපි අභියෝග කරන්නෙමු.