උණුසුම් පුවත් දේශපාලන

අපේ ආර්ථිකය කඩා වැටිලා …” ප්ලීස් හෙල්ප් අස්….”මුදල් රාජ්‍ය ඇමති අජිත් කබ් රාල් ඹ්මානයේ දී හඩා වැටේ………

Spread the love

ශ්‍රි ලංකාවේ ආර්ථිකය කඩා වැටී ඇති බවට ප්‍රථම වරට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් සෞදි අරාබියේදි පිලිගෙන ඇත. මේ බව හෙලිවුයේ සෞදි අරාබියේ කුමරාව බැහැදැකීමෙන් පසුවය. මේ වනවිට ඩොලරය රුපියල් 204.17 දවවාම ඉහල ගොස් ඇති අතරම ඉදිරි සිංහල අළුත් අවුරුදු සමයේදි තවත් ඉහල යාමට නියමිත බව ආර්ථික විශේෂඥයන් ගේ මතයයි.

ශ්‍රි ලංකාව තුල ජීවත්වෙන තමාගේම රටේ මුස්ලිම් ජාතිකයන්ට ඉතාම නින්දා සහගතව සලකමින් තවත් අවස්ථාවකදී මුස්ලිම් රටවලට ගොස් රටේ ආර්ථිකයට උදව් ඉල්ලීම ඉතාම නින්දිතය .පසු ගිය දා පාර්ලිමේන්තු මංත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමෙන්තුවේදි අජිත් නිවාඩ් කබ් රාල් මහතාගෙන් ප්‍රශ්ණ කරමින් රටේ ආර්ථිකය දැඩි අනතුරකට ලක්ව ඇති බව කිවිට මුදල් රාජ්‍ය ඇමතිවරයා ලෙසට අජිත් ක්බ් රාල් කියා සිටියේ රටේ ආර්ථිකය ඉතාම යහපත් තැනක් තිබෙන බවකි. දැන් ඒ යහපත කුමක්දැයි රටේ ජතියට පමනක් නොව ලෝකයටම දැක ගත හැකිව තිබේ.

මේවනවිට රටේ කොටස් වෙළ ද පොලද කඩා වැටී ඇත. එසේම රුපියල අසාමාන්‍ය ලෙසට බාලදු වී ඇති නිසාම ඩොලරයේ අඟය තවත් වැඩි වන අතරම අත්‍යවශ‍ය්‍ය භාණ්ඩ වු තෙල්, බෙහෙත් වැනි දෑ පවා මෙරටට ගෙන්වීම  ඉදිරි දිනවලදී සීම වනු ඇත. එසේම ඩොලරය ඉහල යාම නිසාම මීට පෙර ලබාගත ණය වෙනුවෙන් තවත් අමතර මිලියන ගානක් ගෙවීමට සිදුවනු ඇත. ඒ නිසාම ඉදිරි සති කීපය ශ්‍රි ලංකාවට ඉතාම තීරණාතමක වනු ඇත.

 


Spread the love

Leave a Comment

You may also like