වෙනත්

අවුරුද්දෙන් පසුව ආණ්ඩුව දෙදරයි ……….විමල්, ගම්මන්පිල සමඟ තවත් ආණ්ඩුවේ ප්‍රභයන් 02 ක් මෛත්‍රි සමඟ සන්ධානයකට……..

Spread the love

එලෙබෙන සිංහල ,හින්දු අළුත් අවුරුද්දෙන් පසුව කිසිවෙකුත් බලා පොරොත්තු නොවු දේශපාලන පිපිරීමක් සිදුවන් බවට අද පැවති සාකච්ඡාවකින් හෙලිවී ඇත. ඒ අනුව විමල් වීරවංස ගම්මන්පිල හා ආණ්ඩුවේ තවත් ප්‍රභල ඇමතිවරුන් 02 ක් මෛත්‍රි සමඟ සන්ධාන ගතවීමට අවසන් සාකච්ඡාවේදි එකඟ වී ඇත.

ඒත් මේ වනවිටත් විමල් වීරවංසට හා ශෂී වීරවංසට ඇති නඩුවලින් ඉදිරියේදි දැඩි ආන්දෝලාතමක තීන්දු කීපයක් ලැබීමට නියමිත බවද අපට ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත. එම සිද්ධිය නිසාම තවත් ප්‍රභල ඇමතිවරු දෙදෙනෙකු ද මෛත්‍රි සමඟ ඒකතු වීමට නියමිතය. එම නම් අපි සතුව ඇතත් ඒවා හෙලිකල හොත් රාජපක්ෂලා ගෙන් ජීවිත තර්ජන පවා ඒමට ඉඩ ඇත.

මේ නිසාම දැනට විමල් හා ගම්මන් පිල්ලලා පසු පස රාජ්‍ය බුද්ධි නිලධාරින් නවීන විඩියෝ රෙකෝඩර් සමඟ  යොදවා ඇති අතරම  ආවේශණයන පිලිබදව යුධ හමුදා කපිතාන් වරයෙකු ද යොදවා ඇත.

මෙය 20 වනි සංශෝදනයෙන් ජනාධිපති ගොඨාභය ගේ දැත් ශක්තිමත් කිරීමෙ ආනිසන්ස තවත් සති කීපයකින් විමල්ලා ගම්මන්පිල්ලලා භුක්තිවිදිනවා ඇත.


Spread the love

Leave a Comment

You may also like