බ්‍රිතාන්‍යයේ 3වන ජෝර්ජ් රජු විසින් 1801 අප්‍රේල් 18 වනදින මෙරට ස්ථාපිත කල, එදා ශ්‍රි ලංකාවේ නිතියේ දෙවඟන වු ශ්‍රේෂ්ඨාධිකරණය අදවන විට වසර 220 ක ආයුකාලයකට හිමිකම් කියයි. ඒත් ඒ සියල්ලම අද විනාශ කොට දැන් මෙය රාජපක්ෂලා ගේ හා උන්ගේ හෙන්චයියලා පැමිණ මළ පහකරන “ප්‍රසිද්ධ වැසිකිලියකි.”
ඒත් 1950ජනවාරි 26 වන දින බිහිවු ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම විශිෂ්ඨ වගකීමක් රට හා ජාතිය වෙනුවෙන් ඉටු කිරීම කලාපයටම මහත් ආඩම්භරයකි. ලංකාවේ උපරිමාධිකරණ වැසිකිලියේ ප්‍රධාන කසල සෝදකයා වු ජයන්ත ජයසුරිය (කසල සොදක මහත්වරුණි…..!! ඔබ සමාවනු මැන ) හා අනිකුත් සොදකයන් වචනයේ පරිසර්ථයෙන්ම රාජපක්ෂලා ගේ අසුජි සෝදන්නන්ය.
ඊට උදාහරන අවශ්‍ය නොවන නමුත් රත්නපුරේ මිනිමරපු චොකාමල්ලී නැමැත්තාට පාර්ලිමේන්තු එමටත් රටේ ධනය කෝටි ගනන් මංකොල්ලකාපු උන්ට පාර්ලිමේන්තු ඒමටත් ,අම්මගේ රෙද්ද තියන්න මහජන මුදල් හොරාකාපු එකාගේ නඩු ඇසීම නතර කිරීමටත් , එකී, මෙකී,නොකී සියළුම කුප්ප වැඩ නිතියානු කුලව කිරීමට වට පිටාව සකසා රාජපක්ෂලා ගේ අසුජි වල රසබලමින් ,තලු මරමින්, රටේ ජනතාව ගෙන් ගෞරව සම්මාන බලා සිටින පහරයන් ගේ ගුබ්බෑයම නම් ශ්‍රි ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නැමති ප්‍රසිද්ධ වැසිකිලියයි. අහිංසකයන් ගේ බත් පතින් උදුරා ගන්නා බදු මුදලින් උජාරුවට තම පවුලේ උන්සමඟ ලෝකය පුරා රවුම් ගසා කෝටි ගනන් නිල වාහන නිල නිවාස අඩුවක් පාඩුවක් නැතුව උපරිමම සැප විදින නින්දිතම විනිසුරන් සිටින පාහර අධිකරනය අද රටේ විනාශයට ඉතාම විශාල වැඩ කොටසක් සිදු කොට ඇත.
සරත් නන්ද සිල්වා ගේ සිට ජයන්ත ජයසුරිය නැමති කාලක්න්නි අගවිනිසුරු දක්වාම ඉතාම නිර්ලජ්ජිත ආකාරයට නිතිය වෙසඟන්ක් සේ යොදවා ඇත. ඇසු දුටු සාක්ෂි පමනක් නොව පරවේෂණ සාක්ෂි (circumstantial evidence ) පවා බොරුයයි කීමට තරන් අද රටේ අධිකරණය රාජපක්ෂාධිකරණය වී ඇත. නිතියේ ස්වා – ධීනත්වය හා යුක්තියේ ඇති සාධාරණත්වය ඉතම හොදින් ඊයේ ලෝකයටම පෙන්නු අභියාචනාධිකරණයේ විනිසුරන් තවත් එකෙක්ව නොමරා මැරිය යුතු බව පසක් කලේය.
ඒත් මේ අභියාචනාධිකරණයේ නඩු ඇසීමට වත් නුසුදුසු තවත් එක පරයෙක් වු දිලීප් නවාස් ගේ අග්‍රපුරෝහිතයෙක් වු සෝභිත රාජකරුණලා දැන් අසුජි කන පාහරයන්ය. දිලීප් නවස් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරෙකි ඒත් ඌට විරුද්ධව ඇති නඩුව අංක සී.ඒ 171/2000 තවමත් හමස් පෙට්ටියේය . නඩු උන්ගේය, අධිකරණය අප්පලා ගේය. ඒත් රංජන් රාමනායක නැමති පට්ටම අවංකයා ගල්ගසා මැරිය යුතුය. ඒ එවනි උන්ව ලංකා පොලව තුල නොසිටිය යුතුය. ලෝකයේ කිර්තිමත් අධිකරණ ගැන ලියවුන නඩු අතර නව නිති වාර්තා සමහරක් ශ්‍රි ලංකා අධිකරණය පිලිබදවත් අතීතයේ ලියා තිබුණත් දැන් ලිවිය හැක්කේ රාජපක්ෂලා ගේ අසුජි කන මිනිස් වෙස් ගත් බල්ලන් රොත්තක් ඉන්න ගුබ්බෑයමක් ලෙසටය.
ඒ නිසාම රටේ ධනය හොරාකන උනුත් ,මුනුත් “දෙගොල්ලන්ම හොරු මල්ලී ” යැයි කියු රන්ජන රාමනායක වැන්න වුන් ලක් පොලවෙන් අතුගා දැමිය යුතුය.
එසේ නොවු නොත් ජයන්ත ජයසුරියලා ,සොභිත් රාජකරුනලාට පැවැත්මක් නැත.ඒ උන් ගේ භය අවංක උන් සමඟ සිටීමටය. දැන් රටට මෙවන් විපතක් අද ද සිදු කොට ඇත්තේම මේ උත්තරීතරයි කියන ප්‍රසිද්ධ වැසිකිලියේ ලැඟ ඉන්න බල්ලන්ය. දැන් මුන්ට මැද මුලනින ලියා එවන තීන්දුව කියවීම හැර මුන්ට තවත් කිසිවක් කිරීමට බැරිය. දැන් උන් මැදමුලන අසුජි කන බල්ලන් වී හමාරය.
මුන්ගෙන් යුක්තියක් ඉල්ලනවානම් උන්ටත් ඔලුවෙ අමාරුවක් තිබිය යුතුය, දැන් කලයුත්තේ යුත්ති ගරුක ජනතාව එකරාශිව ශ්‍රි ලාංකීය විනිසුරන්ට යුරෝපා රටවල් වලට ඇතුළුවීමට තහන්චි දැමීමට අපි ජාත්‍යන්තරයට බල කල යුතුය.
ඒ තාක් මුන් යුක්තිය අයුක්තිය කරමින් අයුක්තිය, යුක්තිය කරමින් රාජපක්ෂලාගේ අසුජි කමින් ,තළුමරමින් යෙහෙන් වැජබෙයි රට විනාශයෙන් විනාශයටම් යයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස