” මේ නිලධාරිනට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව තම රාජකාරිය සිදු කිරීමටත් ඒ ඕනැම බලපෑමක් වෙනුවෙන් තමා පෙනි සිටින බව මතක් කිරීමට කැමතියි…..” (වැඩභාර ගත් විට )එසේ කීවේ සරත් වීරසේකර නැමති රියද්මිරාල්ය .
ඒත් පසු ගියදා හරක් – වීරසේකර එක වරම මතු වුයේ වෙන්නප්පුවෙනි. ප්‍රධාන පෙලේ කසිප්පු ජාවාරම් කාරයකු වු අරුන්දික ප්‍රනාන්දු නැමති පාතාල ඇමති වෙන්නප්පුවේ කසිප්පු මුදලාලි බව නොදන්නේ හරක් – වීරසේකර හා ගෝඨාභය රාජපක්ෂලාය. මහින්ද ජනාධිපති සිටි අවදියේ එක්තරා නඩුවක් වෙනුවෙන් වෙන්නප්පුව සිටි මහෙස්ත්‍රාත්වරයා පවා වහාම කොළඹට මාරු කිරීමට පවා හයියක් ඇති අරුන්දික ප්‍රනාන්දුය.
ඒත් සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වැනි නිලධාරින් පොලිසිය තුල ඇත්තේ ඉතාම සීමිත ප්‍රමානයකි. ඒ නිසාම අපි එරික් පෙරේරා වෙනුවෙන් පෙනි සිටින්නෙමු. මොකා බලයට පැමිණියත් පොලිසිය නැමති ආයතනට පොලිෂි කිරීමට අකමැති උන්ගේ කුණු සේදීමට අවශ්‍ය නිසාය. ඊටම සරිලන බඩු දෙකක් පොලිස් මුලස් ථානයේ අරක් ගෙන ඇත. දැන් ඒ භහිරවයන් වී ඇත්තේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හා ජාලිය සේනාරත්නය.හරක් – වීරසේකර නොදන්න නමුත් පොලිස්පති වික්‍රමරත්නගේ ජාලිය සුදු පුතා හා රුවන් ගුණ්සේකර ගේ කළු පුතාට අවශය ලෙසට පොලිසිය දුවන බව වත් හරක්- වීරසෙකර නොදන්නේ නම් තවත් රටේ අනිකුත් දේ පිලිබදව කුමන කතා ද …?
දංකොටුවෙන් ඇල්ලු පොල්තෙල් බව්සර් 02 පොලිසියට රැගෙන ගොස් ඒව දේපල කුවිතාන්සි පොත්වල ඇතුලත් කොට, බී වාර්තාවක් මගින් මහේස්ත්‍රාත්ට කරුණු වාර්තා කර තිබියදී රුවන් ගුණ්සේකර නැමති නිතිඥ (කළු පුතා ) නැමති හොර ගෙඩියා දංකොටුව පොලිස් ස්ථානාධිපතිට කොලේ වසා රේගුවට දීමට යැයි කියා ඒම මාරක පිලිකාකාරක පොල්තෙල් බවුසර් 02 මුදා හැර ඇත.
ඒත් පොලිස්පතිට වඩා මේ ගොබිලා බලවත් වී ඇති බව හරක් -වීරසේකර නොදනීම පුදුමයකි. එසේම පසු ගියදා, වීරකැටිය සුජීව නැමති භික්ෂුව ගේ ක්‍රියාව ට පොලිසිය අත් අඩංගුවට ගැනීමට ගියත්, ඔහු අත් අඩංගුවට නොගනීමට පොලිසියට නියෝග කලේත් මේ හරක් – වීරසේකරමය.
දැන් අරුන්දික ගේ ලිපිය ද අපි සතුව තිබෙන අතරම හරක්- වීරසේකර අරුන්දික ගේ ඉල්ලීම කලයුතුමය .ඒ හරක් වීරසේකර වඩා අරුන්දික කසිප්පු අතින් බලවත් නිසාය. ඒ නිසාම එරික් පෙරේරාව මීගමුවට යවා වෙන්නප්පුවේ උන්ට කසියා පෙවීමට හරක් තීරණය කිරීම ගැන අපි අමනාප නොවෙමු.
දැන් හරක්ට ඇත්තේ ගාලට වී දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම පමණි. මිනිස්සු කියන්නේ හරකෙක් ගැලව්ව බුර්කාව වගේ කියාය. ඒ හරක් – වීරසේකරටවඩා සුදු පුතා ,හා කළුපුතා බලවත් නිසාය.



