මහවැලි ගඟ දෙපස කුඹුක් ගස්, හොරුවිල පරණ මිල්ලාන, හඳපාන් විල්ලුව, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළත පිහිටා තිබෙන කුඹුක් කපා දැව ලබාගැනීමට සේම, අනවසර වගා කිරීම් වලට කුඹුක් ගස් වලට ගිනි තැබීම කුඹුක් ගස්වල පොතු ගැලවීම කියන මේ ආදී කාරණා හේතු කරගෙන මහපොළොව සිසිල් කරන මහා දැවැන්තයෝ විනාශ කිරීමට පටන් ගෙන තිබේ.
(ඡායාරූප මනම්පිටියේ නිමල් ජයරත්න )



