උණුසුම් පුවත්

ජනතාවට මරු කැදවන චීන සයිනොෆාම් එන්නත් – WHO හෝ මෙරට  NMR වෛද්‍ය මංඩලයේ අනුමතිය නෑ….. දේශපාලන පවුල්වලට එන්නත ලබාදීමට චීන අනුමතිය නෑ.

Spread the love

මේ වනවිට චීනයේ සිට ශ්‍රි ලංකාවට පැමිණී එන්නත ජනාධිපති විසින් භාරගත් අතර චීනයේ පරීක්ෂණ මට්ටමේ ඇති සයිනොෆාම් එන්නත මාත්‍රා මිලියන 06ක් ලංකාවට ලබාගෙන ඇත. ඒත් මේ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනුමතිය ලැබී නැත . ඊට හේතුව මෙම එන්නත දැනටත් පර්යේෂණ මට්ටමේ පැවතීමය . එහෙත් ශ්‍රි ලංකා ආණ්ඩුව කොමිස් ලබා ගැනීමට ඇති හදිස්සිය නිසා මෙය ඉදිරියේ දී මිලට ගන්නවා ඇත.

මේ එන්නත ලංකාවට ගෙන්වීමට ශ්‍රි ලංකාවේ වෛද්‍ය මංඩලයද අනුමතිය දී නැත. එම (NMR )කොමිවුවේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් ඉන් ඉවත් කොට ඒ වෙනුවට චන්න ජයසුමනගේ ටී.සී. ඉංග්‍රිසියෙන් ලියු සිරිබදදනව ඊට යොදවා ඇත.

රටේ ජනතාවට අප අනතුරු අඟවන්නේ මෙම එන්නත ලබා ගැනීම ජීවිත අවදානම් බවයි.

 

 

 


Spread the love

Leave a Comment

You may also like