උණුසුම් පුවත්

ප්‍රසිද්ධ වැසිකිලියට තවත් “නිලමැස්සෙකු “…….මහාධිකරණ විනිසුරු ලෆාර් එකපාර්ෂික තීන්දුවේ මහිමෙන් ටික  වේලාවකින් අභියාචනාධිකරණ විනිසුරු

Spread the love

ලෝකයේ දුෂිතම ,නින්දිතම අධිකරණ විනිසුරුවරුන් සිටින එකම රට ශ්‍රී ලංකාව බව ඉතා කණගාටුවෙන් කිව යුතුය .එසේ කීමට අපට උදාහරණ එමට තිබුනත් ඒවා ලිවීම ම වැදගම්මක් නැති කටයුත්තකි.දුෂිතම අග්‍රවිනිශ්චයකරු ගේ පටන් පහලම මහේස්ත්‍රාත්වරයා දක්වාම ගද ගසන ප්‍රසිද්ධ වැසිකිලියකි.

අන්ත දුෂිතයන් ගෙන් පිරුන රජ දහනකි, ඒ උත්තරීතර යැයි කියනා රෙද්ද ඇතුලේ සෙල්ලං එමටය. ඒවා කතාකිරීම දේවකෝපයකි. අපහාසයකි ඒ නිසාම අද රංජන් රාමනායක සිරකර ඇත.

ඒ පිලිබදව සමාජ කතිකාවක් ඒම වැලැක්වීමට විනිසුරන්ම යොදා ගත්  තිරය නම්  “අධිකරණයට අපහාස ” කිරීම නැමති  රෙද්දයි. ඒ තුල අපරාධ වින්දිතයන් අපරාධකරුවන් කරන ,අපරාධකරුවන් වින්දිතයන් කරන ,අධිකරණවල ඇති නඩු ඇසීම නතර කරන, එකි මෙකී නොකී කුප්පවැඩ සියල්ලම සිදුවෙන වචනයේ පරිසමර්ථයෙන්ම දේශපාලකයන්ට පැමිණ මළ පහකල හැකි ඒත් නැති බැරි එකා එනවිට දේවස්ථානයක් සේ පුම්බන වැසිකිලියකි. දුෂිත ගනු දෙනු එකිනෙක අපි නම් ගම් ඇතිව හෙලිකලෙමු.  මෑතක සිටි ප්‍රිය සාද්ඩෙප් අගවිනිසුරු ගේ පටන් පහලම විනිශ්චයකරු දක්වාම ඉතාම හොද දෙවිවරුන් / දේවියන් නැතුවා නොවේ, ඒ අතර ඊවා වනසුන්දරලා වැනි ගනිකාවන්ද සිටිය බව අපට මතකය . අපි අවස්ථා ගණනාවකදී නම් ගම ඇතුළුව කියාපෑමට කටයුතු කළේ රටේ ජනතාවගේ බුද්ධිය පෑදීමටය .

ගෝඨාභය ජනාධිපති වරයා රටේ ජනතාවගේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය චෝදනාවට ලක්වූ මහාධිකරණයේ අධිචෝදනා භාරදුන් තැනැත්තකුය. එම   නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා රටේ අධිකරණ ඇමැතිවරයා කළ නින්දිතම රට ශ්‍රී ලංකාවයි .එසේම අද වන විට දික්කසාද නඩුවක් වෙනුවෙන්  ඒකපාර්ශික තීන්දුවක් දුන් ලෆාර් නැමති විනිසුරු පසුදාම කිසිදු වග විභාගයකින් තොරව අභියාචනාධිකරණ විනිසුරු වශයෙන් පත් කිරීමට තරම් අලි සබ්රි ඉතාමත්ම වීරෝදාර පුද්ගලයෙකු වී ඇත..

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ගේ පුත්‍රයා තම බිරිඳගෙන් වෙන් වීම සඳහා දික්කසාද නඩුවක් පවරා තිබුණේ ලාෆිර් විනිසුරුවරයාගේ කොළඹ අධිකරණයේ ය සිවිල් අභියාචන අධිකරණ විනිශ්චයකාරවරයෙකු වශයෙන් කටයුතු කල ලෆාර් නැමති  විනිසුරුවරයා අලි සබ්රි ගේ එක දුරකථන ඇමතුමෙන් අනෙක් පාර්ශ්වයට කිසිදු කැඳවීමක් නොකොටම ඒකපාර්ශික තීන්දුවක් ලබා දී ඇති බවට අප වෙතට තොරතුරු ලැබී ඇත.ඒ පිලිබදව පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු පසුදාම පාර්ලිමෙන්තුවේදි ප්‍රශ්ණ කර  තිබුණි.  ඔහු පසුදා ම අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූයේ එම විනිසුරුවරුන් පත් කරන පත් කිරීමට සුදුසුකම් සපුරා නො තිබී පමණක් නොව එම නාමලේඛනය  ඔහුගේ නම වත් නොමැති ව  තිබුණු වකවානුවකය.

එවන් නින්දිත, තුච්චතම අධිකරණ ව්‍යුහයක් ඇති   “ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් දවල් මිගල් – රෑ ඩැනියල් චරිතයට පනපොවන පුද්ගලයන්ය.  දැන් ජනතාවට සිදුව ඇත්තේ අධිකරණය නැමැති ප්‍රසිද්ධ වැසිකිලියට ගල් ගසා කුඩුපට්ටම් කිරීම හැර වෙන කිසිවක් ඉතුරු වී නැත.


Spread the love

Leave a Comment

You may also like