2010 වසරේදි රුසියානු රජයෙන් ලංකාවට දි තිබු ණය මුදලින් ඉතිරි වී ඇති ඇ.ඩොලර් මිලියන 158.5 ක මුදලට තවත් ලංකා ආණ්ඩුව ඇ.ඩොලර්. මි 35.5 ක් ආණ්ඩුවේ මුදල් දමා මේ අවි ආයුධ මිලට ගැනීමට සුදානම් වේ.
මෛත්‍රිපාල ජනාධිපතිවරයා ආරක්ෂක ඇමති ලෙසට මෙම ආයුධ මිල දී ගැනීමේ කැබිනට් පත්‍රය ඉදිරිපත් කොට ඇත. මේ වනවිට මෙම ආයුධ මිලට ගැනීමේ ප්‍රධාන සමාගම වෙතට සියලු අණුමති යවා ඇති බවට අප වෙත තොරතුරු ලැබීඇත.
මෙරටට ආයුධ ගෙන්විමේ එජන්ත කම කැපිටල් මහාරාජා හෝ කැපිටල් හොල්ඩින් සමාගම මගින් ගෙන්වීමට සියලු පුර්ව අනුමති ලබා ගෙන අවසන්ය.
මෙහි කොමිස් යන්නේ කාට දැයි අප ඊයේ හෙලිකර ඇත.
හැංගි …හැගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ……..දිරච්ච නැව්,ගුවන් යානා , ආමර්ට් කාර් ගන්න කෝටි 16000 කට ආසන්න කැබිනට් පත්‍රය මෙන්න…