සෞඛ්‍ය රාජ්‍ය ඇමති චන්න ජයසුමන යනු මහාචාර්ය නමක් පටබැඳී ඒත් තමාගේ TC එක වත් ඉංග්‍රිසි භාෂාවෙන් ලියා ගැනීමට නොහැකි වූ මහාචාර්යවරයෙකි. මේ වන විට රාජපක්ෂ ගේ අමාත්‍ය මණ්ඩලයේ සෞඛ්‍ය සහ සැපයුම් මිලදී ගැනීම් පිළිබඳව කටයුතු කරන සෞඛ්‍ය රාජ්‍ය ඇමතිවරයාය.
චන්න ජයසුමන දේශපාලනයට පැමිණීමට පෙර අනුරාධපුර කඩ 50 අනුරාධපුර නව නගරය ප්‍රදේශයේ කරක් ගසමින් සිටි පුද්ගලයෙකි. ඔහුගේ අතිජාත මිතුරා නම් සිරිබද්දන නැමැති ආචාර්යවරයාය. දෙදෙනාම අනුරාධපුරයේ කඩ පනහේ හන්දි ගානේ සිටි දෙදෙනෙ කි. නාථදෙයියනව විකුණා කෑ පල් මෝඩයෙකි රටේ ජනතාවත් ගොබ්බයන් යැයි සිතාම ගෝඨාභය ඔහුටම ඖෂධ ගෙන්වීම ,මිලදී ගැනීම ,ලියාපදිංචිය හා නිපදවීම යන මේ සියල්ලම් භාර කලාය.
චන්න ජයසුමන දේශපාලනයට අවතීර්ණ වූයේ කුලියට ලබාගත් කුඩා කඩ කාමරේක තම කාර්යාලයේ පවත්වාගෙන යමින් ය. ඒත් පසුගියදා මෙම ගොඩනැගිල්ල සහ අදාල ඉඩම කෝටි 7 1/2 කට අතපිට මුදලට මිල දී ගත්තාය. ඒ රටේ ධනය හොරාකා මිස මොහුට කිසිදු මුදල්ක් නොමතිව සිටි ගොබ්බයෙකි. මුළු මුදලම කෝටි හතහමාරක් ගෙවා මිලදී ගැනීමට තරම් මහාචාර්ය චන්න ජයසුමන අල්ලස් ලබා ගෙන ඇති බව මේ වන විට අනුරාධපුරයම දන්නා කරුණකි.
වෛද්‍ය උපකරන ගෙන්වන හා නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින්ට සිදුව ඇත්තේ ඔහු කියනු ලබන ගාන ගෙවීමටය. එසේ නොවුනහොත්, කුමන හෝ උප්පරවැට්ටියක් යොදා එය කල් දමන, කල් දැමීමට හේතු කීම ඔහුගේ සාමාන්‍ය සිරිතය. පසුගිය කාලයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට නව හඳුන්වාදීමක් කරමින් සේ ලයින් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට පුද්ගලික අංශයට භාර දීමත් ,සමගම එම පුද්ගලයින් එම කර්මාන්ත ශාලාව ගොඩනඟා මහනුවර ප්‍රදේශයේ ඒ පවත්වාගෙන යාමට සූදානම්ව තිබුනත් මෙහි දැඩි අවහිරයක් ව පැවැතියේ එම කර්මානත ශාලව ලියාපදිංචියයි.
රාජිත සේනාරත්න මහතාගේ ඇවෑමෙන් බිහි වුවත් චන්න ජයසුමන අත්සනින් මෙය ලියාපදිංචි විය යුතු ය. ඒත් ලියාපදිංචිය දින, සති ගණන් වලින් පමා වෙන විට මෙම sealine කර්මාන්තශාලාවේ ලියාපදිංචිය ලබා දීමට නම් කෝටි 2 1/2 ක් චන්න ජයසුමන ගේ කාර්යාලය මිලදී ගැනීමට ඔහුට ගෙවීමට සිදු වූ බව අපගේ පුද්ගලික තොරතුරු කරුවන්ගෙන් වාර්තාවිය.
මේ පිළිබඳව අදාළ කර්මාන්තශාලාවේ විමස විමසා සිටි නමුත් ඔවුන් ඊට කිසිදු පිළිතුරක් නොදී සිටීම දැන් චන්න ජයසුමන කෝටිපතියෙකි ඔහු මේ වන විට අනුරාධපුරයේ ඉඩම් හිමි ව්‍යාපාරිකයකු බවට පත්ව ඇති බව අපගේ අනුරාධපුර ප්‍රදේශයේ වාර්තාකරුවන් සොයාගන්නා ලද තොරතුරුවලින් කියවේ. එපමණක් නොව චන්න ජයසුමන මේ වන විට අපූරු වැඩ කීපයකට අතගසා ඇති බවත් වෙනත් ලිපියකින් චන්න ජයසුමන ගේ අධ්‍යාපනයට රුකුලක් දුන් සිරිබද්ධන නැමැති වෛද්‍යවරයා සිදුකරන ලද ජනතාවගේ ජීවිත වලට අනතුරු දායක සිද්ධීන් කීපයක් අප සතුව ඇති අතර ඒවා එකිනෙක ඉදිරියේ දී ගෙන හැර පෑමට අපි ක්‍රියා කරන්නේ මු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් සෞඛ්‍ය රාජ්‍ය ඇමති ජයසුමනට කුමනාකාරයෙන් මෙම කාලය තුළදී කෝටි ගනන් ඉඩම් මිලදී ගැනීමට මුදල් ලැබුනාදැයි සෙවිය හැකිය.
එසේ කිරීමට ජනාධිපතිට ආත්ම ශක්තියක් නැති බවත් ඊට නොදෙවෙනි ගසාකෑමක් තම ගජමිතුරන් තමාටත් එක්ක හවුලේ කන නිසා ගලේ පැහැරූ බළළා සේ දැන් ගෝඨාභය සිටි.