වෙනත්

එදා එක්සත් ජාතින් ගේ සංවිධානය තම මතයට නම්මාගත් එවකට අග්‍රාමාත්‍ය වු රණසිංහ ප්‍රේමදාස මහතා ගෙන්, අද පාලකයන් ඉගනගත යුතු පාඩම්…………!!

Spread the love

  1980 වසර වනවිට ලෝකයේ  සිටි ප්‍රභලතම මාධ්‍යකරුවන් 04 දෙනාට තම රටේ අභිමානය හා තමා ජනාධිපතිවරයා ලෙසට ඇති වගකීම හා වගවීම ඉතාම සංයමයකින් කියාදීමට තරන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ප්‍රබුද්ධවිය. එම අවස්ථාව පහත විඩියෝවෙන් නැරඹිය හැකිය.

අද වනවිට වර්තමාන පාලකයන් හමුදා ජුන්ටාවන් ගොඩනගා එක්සත් ජාතින් ගේ මහාමංඩලයට පවා තර්ජන ,ගර්ජන,  කිරීමේ ආනිසන්සය විදවන්නේ රටේ පාලකයන් නොව, අහිංසක පුරවැසියන්ය. අදින් පසු ඉතාම නුදුරේදී  GFT බදු සහනය අහිමි වීම ඇතුළු බරපතල ඉවත් කිරීම් වලට රටකට මුහුණ දීමට සිදු වීමට නිය මිතය. ඒ රාජපක්ෂලා ගේ මරි මොඩ තග දැමීමේ මැදමුලන විදෙස් ප්‍රතිපත්තිය නිසාවෙනි.

[wonderplugin_video videotype=”mp4″ mp4=”https://www.unmultimedia.org/avlibrary/asset/2114/2114561/” webm=”” poster=”” lightbox=0 lightboxsize=1 lightboxwidth=960 lightboxheight=540 autoopen=0 autoopendelay=0 autoclose=0 lightboxtitle=”” lightboxgroup=”” lightboxshownavigation=0 showimage=”” lightboxoptions=”” videowidth=600 videoheight=400 keepaspectratio=1 autoplay=0 loop=0 videocss=”position:relative;display:block;background-color:#000;overflow:hidden;max-width:100%;margin:0 auto;” playbutton=”https://www.lankadawasa.com/wp-content/plugins/wonderplugin-video-embed/engine/playvideo-64-64-0.png”]http://www.unmultimedia.org/avlibrary/asset/2114/2114561/


Spread the love

Leave a Comment

You may also like