උණුසුම් පුවත්

බුදුදහම රැකගත යුත්තේ අන්‍යාගමිකයන් ගෙන්ද….?

Spread the love

බුදුන්ගේ ධර්මය කිසිදාක කිසිවෙක් අසා නැති තාලෙට විකෘති කරමින් තමා රහත් ඵල ලැබුවෙක් බව කියන සමන්ත භද්‍ර නැමති භික්ෂුව පසු ගිය දවසක් අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමින් වහන්සේට භික්ෂුවකට නොව සාමාන්‍ය මිනිසෙකුටවත් කතානොකල යුතු ඉතාම නින්දිතව බැන වදින විඩියොවක් ඔවුන්ම සාමාජ ජාලයට මුදා හැර ඇත

මෙවන් ” පික්සුන්” නිසා අද බෞද්ධයන්ට පාරේ බැස යාමට නොහැකි ලෙසට සමාජයේ හැසිරීම දිනපතාම දැකිය හැකි සාමාන්‍ය දෙයක් වී ඇත.
මහානායක හිමිවරුන් භික්ෂුවට පිසු කෙලීමට බෝල පාස් කර දැන් සිදුව ඇත්තේ උන්ගේ බෝල පහරවල් වලට ඔලුව ඇල්ලීම පමණි.

විඩියෝ අනුග්‍රහය ;ලංකා සී නිවුස් වෙත ස්තුතිය….

මහනායකලා දන්නෙ ගෑණුන්ගෙ රෙද්ද ගලවන්න විතරයි..- සමන්තභද්‍ර හිමිගෙන් මහනුවරදී මහනාහිමිවරුන්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..[Video]


Spread the love

Leave a Comment

You may also like