1999 සිට මේ දක්වාම මධ්‍යම පලාත් මහඇමති සරත් ඒකනායක යනු මහඇමතිවරුන් අතරින් සිටින අති දුෂිතම පුද්ගලයා යැයි නොකියාම බැරිය.
මොහු පිලිබදව කතාබහ පැමිණියේ කාලයක සිටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහොවිට මහනුවරට එන විට සරත් ඒකනායක සිටියේ ජනාධිපත් මහින්ද සමගය.
පලත් සභා මුදල් රුපියල් කෝටි 80 පමණ වියදම් කර පල්ලකැලේ ක්‍රිඩා පිටිය වටා තාප්පය ඉදිකිරිමේ සිට නොයෙකුත් මුදල් ගසාකෑම් ගැන මධ්‍යම පලාත් සභා මංත්‍රිවරු චෝදනා කලත් ඒ සියල්ල මහින්දගේ එක ගෙරවිල්ලෙන් නිමාවිය.
මහනුවර ජනතාව කියන පරිදි සරත් ඒකනායක රෙද්ද ඉස්සුවේ මහින්දගේ කාලේ පටන්ම බවයි. ඒදා ඒකිසිවක් ලංකාවේ කිසිවෙක් නොදැක්කේ සුදුවැන් තිබු නිසා යැයි ද අද සරත් ඒකනායකලා බයනැතුව රෙද්ද උස්සන්නේ යහපාලන්යේ නමින් අද මෛත්‍රි ගේ ළඟම කෙනා නිසා බවය.
පාසැල් ළමුන්ට උදේ කිරි කෝප්පයක් වත් නැතුව කුසගින්නේ කොහේවත් යන ගෑණුන්ගේ රෙද්ද උස්සන්න අහිංසක දරුවන් යොදා ගත් අලවතුගොඩ මහා විද්‍යාලයේ විදුහල් පතිට විරුද්ධව වහාම පරික්ෂ්ණයක් ඇරබිය යුතුය.
සරත් ඒකනායක මීට කලකට පෙර රෙද්ද උස්සන්න ගොස් අලි අමාරුවක නොවැටුනේත් ජනාධිපති මහින්ද නිසාය. කොහොම උනත් මධ්‍ය පලාතේම ජනතාව කියන්නේ මෙතෙක් මහඇමති සරත් ඒකනායක් රෙද්ද ඉස්සුවා දැක්කෙ මහනුවර ජනතාව පමණය. යහපාලනයට පිං සිදුවන්නට මුළු ලෝකයටම පේන්න මහඇමති රෙද්ද ඉස්සුවාය.
ඡායාරූප ස්තුතිය ලංකාදීප පුවත් පතට.