” කවුරුහරි හිතනවනම් අපේ පවුලේ සහෝදරකන් නැති කරලා දේශපාලනය කරන්න කිසි දවසක ඒවා සිද්ධ වෙන දේවල් නෙවෙයි……”
පසුගියදා විමල් වීරවංශ අමාත්‍යවරයා ඉතාමත්ම බැගෑපත්ව ජනාධිපතිවරයාගෙන් වෙලාවක් වෙන්කර දෙන ලෙසට ඉල්ලා සිටින ලදී ,ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමල් වීරවංශට සවස් කාලයේ දී ජනාධිපති හමු වීමේ වේලාවක් වෙන්කරතිබුණි. ඒ අවස්ථාවට ගියේ ජනාධිපතිවරයාට දුක්ගැනවිල්ලක් කීමටය. ඒ තමාව ඉලක්ක කොට පසු පෙල නවක මන්ත්‍රීවරුන් ඉතාමත්ම නින්දිත ආකාරයට පහර ගසන බවත්, එය නතර කරන ලෙස බැගෑපත්ව ඉල්ලීමක් කිරීමට ය .
එහෙත් සිදු වුයේ කිසිවිටකත් තමා අපේක්ෂා නොකල සිදුවීමකි. විමල් වීරවංශ නොසිතූ ආකාරයෙන් ඒ අවස්ථාවේදී නිවසට යෑමට සූදානම්ව ජනාධිපතිවරයා ලේකම් කාර්යාලයෙන් පෙරට පැමිණියා පමණි ,….. සර්,… විමල් වීරවංශ ඇමතිතුමා ඇවිදින් ඉන්නවා…කියන්න එන්න කියලා, කොහොමත් මම එනකන් තමයි හිටියෙ,…..” මොකද්ද විමල් මේකෙ තේරුම ඔයාට ඉන්න බැරිනම් යන්න පුළුවන්…..” එත් මතක තියාගන්න ඕගොල්ලන්ට කවදාවත් අපේ පව්ලේ සමගිය නැති කරන්න බෑ…….” මේ දේශපාලනය කොහොමත් මම ආයෙ කරන්නේ නෑ…… මගේ දේශපාලනයේ තවත් සැරයක් ඉල්ලන්න කිසිම මගේ බලාපොරොත්තුවක් නෑ ……..ඔයා කරන වැඩේ වහාම නවත්තන්න ඕනේ…….” විමල් දැන් ගිහිල්ල එන්න”…….
යනුවෙන් කීමත් සමඟම විමල් වීරවංශගේ දෙපා පන නැතුව උතුර ,දකුණ මාරුවී බිම ඇද වැටීමට ආසන්න ව සිටී විරවන්ස යන්තම් වාත්තුවී වාහනයට නැගී පිටව ගියේ (මළ පහ ගියාදැයි කීමට අපි නොදනී) එහෙත් එක් දෙයක් බල්ලාගේ ඇඟේ සිටින මැක්ක සේ බල්ලා ගේ ලේ උරා බොමින් සිටි විමල් වීරවංශ නැමැති මැක්ක දැන් රාජපක්ෂලා ගලවා ඉවත් කර හමාරය.
එසේම මේ වනවිට වීරවංශ ගේ පාර්ලිමේන්තු මංත්‍රි මුසාමිල් බැසිල් රාජපක්ෂ සමඟ සාකච්චාවක් සිදු කොට පොහොට්ටුවට එක් වීමට සුදානම්ව සිටින බව ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු.
විමල් වීරවංස ,ගම්මන්පිල දෙදෙනාම දැන් රාජපක්ෂලාට අවලංගු කාසිය. මේ නිසාම ඔවුන් දෙදෙනා තවත් නොබෝ දිනකින් දේශපාලන භූමියෙන් ඉවත් කොට වැලිකඩ දක්කට යන බව අප ගේ ජනාධිපති කාර්යාල ආරංචිකරුවන් පවසයි.