ගෝඨාභයගේ මවුන්ටන් එලිසබත්( mount elizabath ) බිල ගෙව්වෙ සජාත් මව්සුන් බව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකිනි අප වෙත දැන ගැනීමට ඇත. ඒ නිසාම එය පියවා ගැනීමට සිනි ගෙන්විමටත් එම ගෙන්වු සිනි වෙනුවෙන් මෙතෙක් අයකල ආනයන බද්ධ වු රු50.00 සිට ශත0.25 දක්වා පහත දැමීමටත් ගෝඨාභය ක්‍රියා කලේය. ඒත් සමඟම සිනි විකිණිමේ දි නැවතත් පෙර පරිදිම ආනයන බද්ධ රුපි; 50.00 දක්වා ඉහළ දැමීය .එම සිනි තොගය සතොස මිළ දී ගැනීම සිදු වුයේ පැරණි මිළටමය. ඉන් රටට අහිමි වු මුදල රුපි; බීලියන 10 කට අසන්නය. රාජපක්ෂ පවුලේ ඉතාම හිතවතෙකු වු මොහුට මීට පෙර ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ අවධියේ යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංගිලා හෝටලය ඉදි කිරීම සඳහා ලබා දි ඇත. පවුලේ හිතවතෙකු වන මෙම සමාගම හිමිකරු සජාත් මව්සුන් ගෝඨාභය රාජපක්ෂ අසනීපව සිංගප්පූරු මවුන්ටන් එලිසබත්( mount elizabath ) රෝහලේ සිටියදී එහි සියලුම වියදම් දරා ඇත්තේ සජාත් මව්සුන්ය. ඔහු වෙනුවෙන් සියලුම බිල් ගෙවීම් සහ අනෙකුත් සියලුම වියදම් ඔහු විසින් දැරීය එය පියවා ගැනීම සඳහාය.
අදවන විටත් ගෝඨාභය ගේ හා බිරිදගේ මවුන්ටන් එලිසබත් රෝහල් බිල් ගෙවන්නේ සහජාන් මවුසුන්ය. එසේම විපක්ෂයේද බොහෝ මංත්‍රිවරුන් ගේ බිල් ගෙවන්නේ මොහුය. ඒ අතර මංගල සමරවීර ද සිටීම කැපී පෙනෙන සිදු වීමකි. මෙරට ඇති වු අතිවිශාලම ජනතා මුදල් කොල්ලකෑම මෙය වන අතරම රටට අහිමි වු පාඩුව රුපියල් කෝටි 1600ක් බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මංත්‍රි අනුර ප්‍රියදර්ශණ යාපා කියයි.
මෙයාකාරයටම තම සියලුම නඩු කටයුතු වලට නොමිලේ පෙනිසිටීම වෙනුවෙන් පෙනී සිටි අලි සබ්බ්‍රිට ද ඒ වෙනුවෙන් ඔහු ලබා දුන්නේ රටේ අධිකරණ අමාත්‍යධූරය ඒ බව අධිකරණ ඇමති අලි සබ්බ්‍රිම පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කලාය.
මෙම මුදල් කොල්ලය හෙලිවීමත් සමඟම ගෝඨාභය ගලේ පැහැරූ බලලා සේ එම කොල්ලය වැසීමට චීන ගනිකාවන් යොදවා එක් රැයින් ජාතික කොඩිය වැසිකිලියට දැමීය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස