කාදිනල්ගේ කළු ඉරිදාවට කොළඹ කොච්චිකඩේට සයින්දුමරුන්දු ඉඳලා රූකඩයක් එනවා,කාදිනල් කියනවා මුස්ලිම් සහෝදරයෙක් කතා කරනවයි කියලා,ඒ සහෝදරයා උනාට ඉත්තෙක් විලසින් හේමසිරිට,බදියුර්දීන්ලට චෝදනා එල්ල කරනවා.
මේකෙන් රටම නොමග යවන්න ප්ලෑන් කරනවා,සැබෑ මහා මොළකරුවව වසංකරන්න තැත් කරනවා.
ඒක තනිකර පිටපත් රචනයක් බව හැමෝම තේරුම් ගන්න!
ඒ බොරුව කරන්න කොළඹ අවටින් කෙනෙක් නොදා සයින්දුමරුදු ඉඳලා වංචනිකයෙක් එවලා තියෙන බව හැමෝම තේරුම් ගන්න!
මේකෙදි ඔබව මුළා කරන තැරැව් කරුවන්වත් හොඳින් හැඳින ගන්න!
දෙමළ ත්‍රස්ථවාදයට හේතු තිබුණා,අදටත් ඔවුන්ගේ ඉල්ලීම් තිබුණත් මුස්ලිම් ප්‍රජාවට එහෙම දෙයක් නැහැ.
මේක මුස්ලිම් ප්‍රජාවේ උවමනාවක් නොවෙයි.
බලය ලබා ගන්න හදපු ප්ලෑනේ පඩි ලබාපු සෙට් එක බිලි වුණේ ඒ මහා මොළකරුවගේ උවමනාවටයි.
මෛත්‍රි පත්කළ කොමිසමේ වෙළුම් හංගන්න උවමනා කාටද?
මේ සත්‍ය හොඳින් අවබෝධ කරගන්න,ඒ සමගම මෙය වහන්න දඟලන එඬේරුන්වත් හොඳින් තේරුම් ගන්න!
නුදුරු දිනවල මෙහි සාක්ෂි කරුවන් අතුරුදන් වේවි,ඝාතනය වේවි.එය ලංකාවෙදිත් වෙන්න පුළුවන්,ඉංදියාවෙදිත් වෙන්න පුළුවන්.
බලය පිණිස පවුල් දහස් ගණනක් බිලිගත් බව තරයේ සිතට ගන්න!
විශේෂ ස්තුතිය
ටියුඩර් ප්‍රනාන්දු