ජිනීවා සිට සජීවී විකාශනයක් කියා ඉතාලියේ පර්මා නගරයේ සිට රටේ ජනතාව ගොනාට අන්දන ITN මාධය්‍යයේ හෙළුව.. මේ වන විට ඔබ වෙත ඉදිරිපත් කර ඇති ITN රූපවාහිනියෙන් ස්විස්ටලන්තයේ ජිනීවා සිට විකාශනය කරන බවට ප්‍රචාරය කරමින් ඉතාලියේ පර්මා නගරයේ සිට ශ්‍රී මාල් පතිරාජ මුදා හරන එම වීඩියෝව වීඩියෝ ගත කරන්නේ ඉතාලියේ සිටය.
ලංකා දවස අපගේ පාඨකයින් හට දැක ගැනීමට හැකිවීමෙන් පසු ඔවුන් විසින් විඩියෝ කරන පුද්ගලයා ව ද වීඩියෝ කිරීමේ අපූරු අවස්ථාවක් රටේ ජනතාවට හෙළි කිරීමට හැකිවිය .
රාජපක්ෂලාගේ අසූචි සමඟ ජීවත් වන මෙම ITN න් සහ ජාතික රූපවාහිනිය එදා මෙදා තුර පවතින රජයත් සමඟ “ගහයි පොත්තයි” සේ බැඳී පැවතීම ජනතාවගේ බුද්ධියට නිගා කරන්න අතරම මේ නිසාම වසරක් පාසාම රටට පක්ෂ වහළුන් බිහිකරනු ඇත. ඊට අද දායකත්වයක් දෙමින් ස්විස්ටර්ලන්තයට ගිය බව කියමින් රටේ ජනතාව මීහරකුන් යැයි සිතා මෙවනි සජීවි පුවත් විකාශණය කිරීමේ ආදීනව කවමදාවත් ජිනිවා නොදැක්ක රටේ ජනතාව ගොනාට ඇන්දවීමක්ය .
ශ්‍රිමාල් පතිරාජ නැමති මිහරකාට අං තිබුණාට රටේ සමස්ථ ජාතියටම අං පැලදවීමට කිසි සේත් අපි ඉඩ ලබා නොදෙන්නෙමු. රාජපක්ෂලා ගේ ඒකායන පැතුමත් උගතුන් , බුද්ධිමතුන් බිහිකිරීම නොව අමු මොඩ ,මීහරකුන්, රටේ බිහිකිරීමය. කුමන රජයක් බලයට පත්වුවත් මාධ්‍ය කලාව ස්වාධීනව තිබිය යුතු යැයි කියා සිටින්නේ ජනතාවගේ මනස පාලකයින්ගේ නිරුවත හෙළි කළ යුතු නිසාවෙනි.
ජාතික රූපවාහිනිය සහ ITN නාලිකාවන් පවතින කුමන රජයේ හෝ රෙදි සේදීමේ කලාවට හැර වෙනත් කිසිවක් ඔවුන් දන්නේ නැත. ඔවුන් රට ගැන නොසිතා රූපවාහිනී නාළිකාවෙන් පෙන්නන දේවල් පිළිබඳව 100% සීයක් විශ්වාසය තබන නිසාවෙන් අද ශ්‍රී ලංකාවට ඉතාම අවාසනාවන්ත තත්වයක් උදාවී ඇත. මේ නිසාම ජනමනස තුල බුද්ධිය,දැනුම වෙනුවට අවේගය, බොරුව වගාකිරීමය .
මෙම පුද්ගලයා ඉතාලියේ සිට රූපගත කරමින් ජිනීවා සිට සජීවීව විකාශනය කරනවා සේ පාර දෙපස නවතා ඇති වාහන පේලියක් පෙන්නා ලංකාවේ ජනතාව හරකුන් සේ කියා ගොනාට ඇඳීමේ කලාව වහාම නතර කළ යුතුය. මේ ITN හෙලුව ලෝකෙටම අද දැකගත හැකි විය.
![]()
ජිනීවා ගියා යැයි මෙම ඡායාරූපයේ පෙනී සිටින රාජපක්ෂලාගේ අසූචි බුදින්නන් සියලු දෙනාම පෙනී සිටින්නේ ඉතාලියේ මිලානෝ වල, ඡායාරූපයක් ගෙන ජිනීවා ගිය වීරවරුන් විය. ඒ රාජපක්ෂලා ගේ අසුජි කුක්කන්ය. රටේ ජනතාව ගොනාට අන්දන එළ දෙනුන්, හා වස්සන් මින් දැක ගත හැකිය. ඊට පිටුපසින් ඇත්තේ ඉතාලි අකුරුය. මෙයින් දැක ගත හැකිය.
එය පෙන්වීමේ හැකියාව අපට ලැබුණි. ඒ අපේ පාඨකයන් නිසාවෙනි. ඒ පිළිබඳව ඉතාලියේ වෙසෙන අපගේ පාඨකයින්ට ,ලංකා දවස පුවත් පතේ ප්‍රධාන කතෘ ලෙසට ස්තුති කරන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස
