උණුසුම් පුවත්

පාස්කු කොමිෂමේ අරමුණ අනාගතයේ කුරුස යුද්ධයක්….කාදිනල් උන්නාන්සේ දැන්වත් රාජපක්ෂලා අදුර ගත්තාද…….?

Spread the love

පාස්කු ප්‍රහාරය පිළිබඳව එදා ගවේෂණාත්මක සහ  දීර්ඝ විමර්ශනයක් සිදුකළ ලංකා දවස පුවත්පත සත්‍ය ජනතාවට හෙළි කිරීමේ හෙළි කිරීම නිසාම අද වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෝඨාභය ජනාධිපති වරයා පුද්ගලික මැදිහත්වීමෙන් ලංකා දවස පුවත්පත තහනම් කර ඇත.

මෙය හුදෙක් සත්‍ය හෙළි වීම වසං කිරීමකි ,එදා කියූ දේ අද අගරදගුරු   මැල්කම් රංජිත් කාදිනල් හිමි ප්‍රකාශ කරයි. එදා උන්වහන්සේට අප කීවේ මෙය පාස්කු කොමිසමක් නොව  “හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්….” බවයි. ඒත් ඊට කන්න ඊට කන් නොදුන් කාදිනල් හිමිපාණන් වහන්සේ රාජපක්ෂලාව රැකීය. දිගින් දිගටම රාජපක්ෂලා මත විශ්වාසය තබා ගෙන රාජපක්ෂලා මත ජීවත් විය.

වාසනාවකට ඒ පිළිබඳව වැටහුනු පාස්කු ප්‍රහාරයට ලක්වුණු සහ තුවාල ලැබූ ජනතාව ඥාති හිතවතුන් ,සියල්ලම එකට එකතු කොට දැන් කාදිනල් උන්වහන්සේට දැඩි විවේචනයක් සමගම උන්වහන්සේට දැඩි බල කිරීමක් ඇති වීම හේතුකොටගෙන මේ වන විට උන්වහන්සේ රාජපක්ෂලාට එරෙහිව අවි අමෝරා සිටි.

එහෙත් මෙම පාස්කු කොමිසමේ වාර්තාව කියැවීමේදී මුළුමනින්ම සිදුකර ඇත්තේ රාජපක්ෂලාගේ තවත් අරමුණක් කිරීමකි. එදා බලයට පැමිණීමට ගෝඨාභය ජනාධිපති වරයා පාස්කු ප්‍රහාරය උපයෝගී කර ගත්තා, සේම බැසිල් රාජපක්ෂගේ දැඩි නියෝග සහ ඔහුගේ මඟ පෙන්වීම අනුව කොමිසම සහ ජනාධිපති විශේෂ විමර්ශන දේශපාලන පළිගැනීමේ කොමිසම යන මේ ද්විත්ව ම ක්‍රියාත්මක වූයේ බැසිල් රාජපක්ෂගේ නිවසේ සිටය.

ඔහුගේ පුද්ගලික මැදිහත්වීම මත පාස්කු කොමිසම ඔහුට අවශ්‍ය ආකාරයට සකස් විය .ජනාධිපති කොමිෂන් වාර්තාව ද ඒ ආකාරයටම සිද්ධ විය. අද මෙම පාස්කු කොමිසමේ අරමුණ 2024 වන විට බොදු බල සේනාව හා අනිකුත් බෞද්ධ සංවිධාන තහනම් කරමින් ඊට අගරදගුරු ල්කම්  හිමිපාණන් ගේ  ඉල්ලීමක් බව රටේ දැම්ම තියා මතයක් ඇති කිරීම, මේ කාලක්න්නි අරමුණයි.

ඊට රටේ වහලුන් බිලිබා ගෙන මධුමාව වැනි අන්ත ජාතිවාදී,ආගම්වාදීන් ගේ අතට පත් කිරීම රාජපක්ෂ හා රාජ්‍ය බුද්ධි අංශ වල අරමුණ බව අපි දැම්මම රටට කියන්නෙමු.  බෞද්ධ ජනතාව තුළ කිඳා බස්සවා අනාගතයේදී කුරුස යුද්ධයක් ඇති කිරීමය, මෙය රාජපක්ෂලාගේ තවත් යුද උපක්‍රමයක් සහ බලය ඩැහැ ගැනීමේ තවත් එක් අවාසනාවන්ත තත්වයකි.

මේ නිසාම බෞද්ධ ජනතාව, සහ කතෝලික ජනතාව ,සියල්ලම එකට එකතුව සිතාගත යුත්තේ සතුරා කවරෙක්ද …..?යන්න පමණි.

මේ වන විට කතෝලික ජනතාවට එරෙහිව බෞද්ධ ජනතාව තුළ වැරදි ආකල්පයන් ජනගත කිරීම සීග්‍රයෙන් ව්‍යාපත වෙමින් ඇත. ඒ අගරදගුරු උන්නාන්සේ කෙරෙහි සිංහල ජනතාව ගේ දැඩි බක්තිය නිසා ඒය බිදලීමටය. රාජපක්ෂලාගේ දැඩි අධිෂ්ඨානය බව ඉතා හොඳින් පෙනී යන කරුණකි.

එසේම යාපනයේ සිට පාගමනක් පැමිණෙනවා යැයි කියා යාපනයේ ජනතාව තුළ වතුකරයේ දෙමළ ජනතාව සහ ඔවුන්ට ද වෙනත් ප්‍රහාරයක් එල්ල කරමින් යුද පිටියක් ඇති කිරීම රාජපක්ෂ ලා ගේ  බලයේ ප්‍රථම සන්ධිස්ථානයක් බව කිව යුතුය .

මේ නිසා ලාංකීය ජනතාව සිංහල,  දෙමළ, මුස්ලිම් සහ ආගමික වශයෙන් සියලුම දෙනා නොබෙදී එක්ව මෙම තත්ත්වය ඉතා හොඳින් සහ ඉවසිලිවන්තව තේරුම් ගත යුතු බව අනාගතය පිළිබඳව ඇතිවන  තත්ත්වයන් පිළිබඳව අපි දැන්  කැට තබා කියන්නෙමු.

 

 


Spread the love

Leave a Comment

You may also like