උණුසුම් පුවත්

කිසිවෙකුත් නොසිතන දේශපාලන කුණාටුවක්.

Spread the love

 ශ්‍රී ලංකාවේ දේශපාලනය සමහර අවස්ථාවලදී කිසිවකුටත් තීන්දු තීරණ ගැනීමට හෝ සිතා ගැනීමටවත් නොහැකි ආකාරයට දැන් සියල්ලම කුරුවල් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ

 බැසිල් රාජපක්ෂ මූලික කරගෙන ශ්‍රී ලාංකික පුරවැසියෙකු කිසිදවසක නොසිතූ ආකාරයේ සන්ධිස්ථානයකට පත්වීමට නියමිතව ඇත .මේ වන විට ලහිලහියේ සාකච්ඡා වෙමින් ඇත්තේ මීළඟ අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට ය. ස්ථීර වශයෙන්ම ජනාධිපතිධූරය බැසිල් රාජපක්ෂ හිමිකර ගන්නට මාන බලන අතරම තවත් ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් කීපදෙනෙකු දෙවනියා වීමේ උත්සාහයක නිරත වන බව අප ඉතා වගකීමෙන් සටහන් කරන්නේ මු .

මෙම සටහනේ දී අප වෙත ඒ සියලු නම් ගම් සහිතව සාකච්චා කරන ලද ස්ථාන සහ ඒ පිළිබඳව සියලු විස්තර ඇති නමුත් ,එම සාකච්ඡාවන් බිඳ හෙළීමට කිසිදු අදහසක් අප තුළ නැත .ඒ නිසා මේවා කිසිවක් හෙළිදරව් නොකරන අතර එහෙත් මේ දේශපාලන කුණාටුව පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීම ජනතාවාදී පුවත්පතක් වශයෙන් අපගේ වගකීම බව අප සිතන්නෙමු. ඒ නිසා මෙය සනිටුහන් කරන අතරම ඉදිරියේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටීමට ද කටයුතු කරන බව මේ මෙසේ ලියා තබන්නෙමු.

“දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැත”


Spread the love

Leave a Comment

You may also like