ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වන සංසෝධනය සිදුකිරිමටනම් 2/3 බහුතර පාර්ලිමේන්තු මංත්‍රිවරුන්ගේ ජන්දයකින් හා ජනමත විචාරනයක් තුලින් වියයුතු බවට අධිකරණය තින්දු කරඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන්ගැනීමට හැකි විය.
ආණ්ඩුක්‍රම 20 වන සංශෝධනය තුලින් මෙරට පලාත් පාලන ඡන්ද එකම දිනකදි පැවැත්වීමට අනුමත කර තිබුණි.
පසුගිය රජය ලංකීය ජනතාවට වසර ගනනාවක් අත්තන්ක්‍රමයට මැතිවරණ ලබා දුන් යුගයක් විය.
මෙම 20 වන සංශෝධනය සිදු නොවන්නේ නම් නියත ලෙසටම
සබරගමුව,උතුරු මැද පලාත හා නැගෙනහිර පලාත් ඡන්දය දෙසැම්බර් මස මුල් සතියේ පැවැත්වීමට නියමිතය.
20 ට ශ්‍රේෂ්ඨාධිකරණය හරස්වේ.