අද හවස් කාලයේ දී බැසිල් රාජපක්ෂ ගේ පුද්ගලික කාමරය තුළ ඉතා රහසිගත සාකච්ඡාවක් සඳහා නීතිපති දප්පුල ලිවේරා පැමිණ සිට ඇත. මේ පිළිබඳව අප වෙත වාර්තා වීමත් සමඟම අප විසින් සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයා කෙසේ හෝ කොටු කිරීමේ උපායමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහු කැඳවා ඇති බවයි .
රටක නීතිපතිවරයා කැඳවා සාමාන්‍ය සිවිල් පුද්ගලයෙකු වූ බැසිල් රාජපක්ෂ ට එවැනි සාකච්ඡාවක් කිරීමට හැකියාවක් ඇත්නම් ශ්‍රී ලංකාවේ නීතිය හා යුක්තිය ඇත්තේ රාජපක්ෂලාගේ කාමරවල බව දැන් ඕනෑටත් වඩා රටට ඔප්පු කොට ඇත.