ශ්‍රී ලංකා නීතීඥ සංගම් නිල වරණයෙන් රාජපක්ෂ ඔඩොක්කු කුක්කා පරදී.
ශ්‍රී ලංකා නීතීඥ සංගම් නිලවරණයෙන් කුවේරා ද සොයිසා පරාදවී ඇත. ඒ ගැන අපට ඇත්තේ කාලකණ්නි සතුටකි. නිලවරණයට පෙර සිටම පොරවී සිටි කුවේරට නාමල් අත දිගහැර වියදම් කලේ නීතීඥ සංගමය විනාශ කිරීමටය
කුවේරා යනු අළුත්කඩේට අමුතු සතෙකි උසාවි ආපු දා සිට කිසිම එකෙක් මායිම් නොකල කුවේර චන්ද හිගාකෑවේය. සති දෙකට සැරයක් හිල්ටන් හෝ ගලධාරීවල පාටිය.
ඇත්තටම සාලිය කිසිවක් කලේ නැත බලා සිටියා පමණි. කුවේර කොච්චර නෑවාද කියා ඌවත් දන්නේ නැත. සාලියට ගහන්න ගහන්න චන්ද ගොඩ වැඩිවිය.
මහේෂ් කටුලන්ද වැනි ඇහින්දාස් අපතයන් දාගෙන දාපු ගොන් පාට්වල අවසානය දැන් උදාවී ඇත.