මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට අපරාධ චෝදනා ගොනු කළ යුතුයැයි පාස්කු ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් සඳහන් කර තිබී නැති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත. ඒත් වාර්තාව මුලින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දීමට පෙර බැසිල් රාජපක්ෂ වෙත වාර්තාව ලබා දී ඇත.
වාර්තාව කියවා බැලූ බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ නීතිඥ ලේකම්වරුන් දෙදෙනෙකු ව පරික්ෂා කොට දිනකට පසුව වහාම කැඳවා වාර්තා සකස් කරන ලද ප්‍රධාන කොමිසමේ සභාපති විනිශ්චකාරවරයා ඇතුලු පුද්ගලයින්ට දැනුම් දී ඇත්තේ වහාම මෙම වාර්තා සංශෝධනය කරන ලෙසත් මෙම වාර්තාවට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මුළුමනින් වගකිව යුතුයැයි අන්තර්ගත කරන ලෙසට දැනුම් දී ඇත.
මේ සිදුව ඇත්තේ බැසිල් රාජපක්ෂගේ නියෝග මත ය මේ ප්‍රධානම හේතු වී ඇත්තේ අනාගතයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ කණ්ඩායම බැසිල් රාජපක්ෂය ගේ ආගමනය සඳහා දැඩි බලපෑමක් එල්ල වේ යැයි පවතින බිය නිසාය මේ නිසාම මෛත්‍රිපාල සිරිසේන වහාම යනු කන්දය ගැසීමට බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් ලහිලහියේ කටයුතු කරමින් ඇත ,
එසේම මෙම පාස්කු සිද්ධියත් සමඟම එම සිද්ධියට අදාළ ඒ වන විට පිපිරීම පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි සැක කරන ලද නිලන්ත ජයවර්ධන පිපිරීම එබඳු තොරතුරු ලැබී තිබියදීත් නිසි සන්නිවේදනයක් සිදු නොකර එය හිතා මතා මග හැර තිබුනත් නිලන්ත ජයවර්ධන ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට ද මෙම කොමිෂන් සභාව පරෙස්සම් වී ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස