උණුසුම් පුවත්

බිම්ශානි ජාසිංහ ආරච්චි ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම අසූචි තවරා ය.- සුදුසුකම සපුරා ලිය යුත්තේ ඇඳේ හෝ ඇගේ දිග පළලින් නොව නියමිත ක්‍රියාපටිපාටීන් මතය.

Spread the love

උත්තරීතර  මව් පදවිය ලැබීමට කාන්තාවකට හැකියාව ඇත්නම්, නියෝජ්‍ය පොලිස්පති තනතුරක් ලැබීමට ද ඇය සුදුසු බව අපගේ පුවත්පතේ  පළවිය. මේ ස්ථාවරයේ අදටත් සිටින්නෙමු  ඒත් ඇය නියමිත ක්‍රියා පටිපාටියෙන් තොරව සුදුසුකම් සපුරා ඇත්නම්, නියම සුදුසුකම් ඇති තැනැත්තියකට එය අහිමි වී යනු ඇත. අද මැදමූලන තියරියෙන්, සිදුවී ඇත්තේ එයයි. 

ඇතුවත් බැරි නැතුවත් බැරි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් නිලධාරීන්ට ඉච්ඡා භංගත්වයක් කැඳවමින් දිනපතාම එපා වී ඇත.  සමස්ත සමාජයේ ම කතා බහට ලක් වූ මව් පදවිය නමැති උත්තරීතර පදවිය ලැබීමට සුදුසු කාන්තාව අද වන විට ලෝකයේ ඕනෑම රැකියාවක් කිරීමේ වගකීම, සහ  පුළුවන්කම ඕනවටත් වඩා ඇය සපුරා ඇත  කතා නායිකාව වූ බිම්ශානි ජාසිං ආරච්චි ගැන සමාජගත වී ඇති තත්වය පිළිබඳව අපි ගවේෂණාත්මකව සොයා බැලිය .

හම්බන්තොට මැදමුලනට ආසන්න ජුලම්පිටිය ප්‍රදේශයේ උපත ලැබූ ඇය කාන්තා උප පොලිස් පරීක්ෂක වරයා සේවයට බැඳී ඇත. පසුව සහකාර පොලිස් අධිකාරි නිලයට බඳවා ගැනීමේ දී ඇය ඊට එක්ව ඇත්තේ 2019 /11/ 15 වන දින කාන්තා පොලිස් අධිකාරී නිලයේ ඕනෑම අයෙකු  වසර 04 ක් සේවය සම්පූර්ණ කළ යුතුය.

ඒත් බිම්සාරි ගේ පිනේ මහිමය ඇය සේවය සම්පූර්ණ කර ඇත්තේ මාස 02  දින 05 කි කාන්තා පොලිස් අධිකාරී නිලයට උසස් වීම් ලබා ඇත්තේ 2020 /01/20  කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී නිලයට පත් ව ඇත්තේ  කියන්න2020/01/ 27 වන දිනය වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්ව ඇත්තේ 2020 /10/0 8 වැනි දිනය නිසිලෙස  කාර්ය සහ කර්තව්‍යයන් අධ්‍යයන ඉගෙනීමට 

සහකාර පොලිස් අධිකාරී නිලයේ  වසර 06 කුත්, 

පොලිස් අධිකාරී   නිලයේ වසර  04 කුත්,

ජේෂ්ඨ පොලිස් අධිකාරි  නිලයේ වසර 07 කුත් සිටිය යුතු නමුත්,

බිම්ශානිගේ පින් පල දීමේ කෙරුවාව නම් මැදමූලන තියරියට ක්‍රියාත්මක ව සමස්ත සේවා කාලය ම ඇගේ මාස 08 යි, දින 14 කි.

රාජ්‍ය නිවේදිත නිලධාරී තනතුරේ සමස්තයක් වශයෙන් සේවය කොට ඇත්තේ මාස කීපයක් පමණි ,

ඇයට එම උරුමය උපතින්ම ලැබී ඇත්තේ ඇගේ ජන්ම සිදුව ඇත්තේ මැදමූලන නිසාවෙනි මැදමූලන රාජපක්ෂ නියායට අනුව නම් ඇය සේවයේ සියලු සුදුසුකම් සපුරා ඇත්තේ ඇගේ  සියලු සුදුසුකම් සපුරා ඇත්තේ  සේවයේ දිග පළලින් නම් නොවන බව අපට පැහැදිලි වේ .ඒත් ඇය සියල්ලම සපුරා ගෙන ඇත්තේ ඇගේ දිග පළලින් බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

එකී වාසනාව හිමිකාරිය  මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයා වූ  කර්නල් නෙවිල්  බිම්ශානි ගේ කටයුතු පිළිබඳව සොයා බැලීම නිසාම ඇයට ආරක්ෂාව පිළිබඳව ද ප්‍රශ්නයක් නොමැති බව අපට සහතිකය.

බිම්ශානිගේ  සේ යහනේ වාසනාවක් ,මැදමූලන උප්පත්තියෙන් නොවුණු නිසාම අද ජේෂ්ඨ පොලිස් අධිකාරි

1. තිලිණා ජයවර්ධන,

2.නිශානි සෙනවිරතන,

3.රේණුකා ජයසුන්දර,

4. දර්ෂිකා රණසිංහ,

5.ජයන්තා පත්මිණි,

6.ඉමේෂා මුතුමාල,

7.මදාරා ආරියසේන ,

යන ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 07  සහකාර පොලිස් අධිකාරි තනතුරට බැඳී සියලු ක්‍රමවේදයන් සපුරා ඇතත්, සියලු දෙනාම අභිබවා  බිම්ශානි පියාපත් සලා  සියලු උසස්වීම්  ලබා ඇත්තේ පිටිපස්සේ පින් මහිමෙන් එනම්….. 2007/12/31 වන දිනට අනිත් පැත්ත හරවා  ඇත .කුඩා කාලයේ පටන් දන්නා අදුනන මහින්ද රාජපක්ෂ ඇයගේ උසස් වීම් පිළිබඳව අපමණ සතුටට පත්ව තිබූ බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත ඒ ඇගේ පින් මහිමයයි.

 මේ නිසා ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ  සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම  අසූචි පවරා ය. ඉතිහාසයේ පටන්ම මේ  ආකාරයේ උසස්වීම් ලබාදීමට රාජපක්ෂලා, නෙවිල් ලා කටයුතු කර ඇති බව අප ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නේ ඔවුනට රටේ ගෞරවයක් හිමි විය යුතු නිසාමය .

කාන්තාවකට ප්‍රථම වරට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් ලැබීම පිළිබඳව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කුපිත වී ඇතැයි සමාජගත කරමින්, දියවන්නාවේ කාන්තා පාර්ශ්වය කලබලවී කම පඩුපුල් ආසනය  රත් වී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියන්  ලිඳ ලඟ සංගමයක් ද පිහිටුවා ගත්තේය ,

ඒත් සුදුසු අයට සුදුසු තැන හිමිවීමට නම් බිම්ශානිගේ පත්වීම වහාම අවලංගු විය යුතුය.  සුදුසුකම සපුරා ලිය යුත්තේ ඇඳේ හෝ ඇගේ දිග පළලින් නොව ඒ ඒ රැකියාවට නියමිත ක්‍රියාපටිපාටීන් මතය . හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක ගේ ඇඟ රත්වීමත්, මහින්ද රාජපක්ෂගේ මැදමූලන පඬුපුල් ආසනය වුණු වීමත් ඉතා ගෞරවයෙන් සිහි නොකරම බැරිය.

මහජනයා කියන පරිදි පොලිසිය අද බලු වී ඇතැයි කීවත් බල්ලන් සහ බැල්ලියන් මෙම උත්තරීතර ආයතනය තුළට රිංගා සිටීම ඉතාම කනගාටුදායක ය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like