උණුසුම් පුවත්

සිල් රෙද්දේ අසුජි කහසිවුරෙන් වැසීමට යන “ඝණින් වහන්සේලා “

Spread the love

කහසිවුරට ඇත්තේ අසීමිත ගෞරව යකි. එය ලෝකයේ කුමන රටක්දීත් එකහා සමානය. ඒ තිලෝගුරු සම්බුදුරජාණන්වහන්සේගේ සාමයේ ,අවිහිංසාවේ, මාර්ගය වුනිසාවෙනි.
ඒත් මේලියන මොහොත වනවිටත් කහ සිවුරු පොරවාගත් බුදුන්වහන්සේ දවසේ සිටියායැයි කියන සමහර “මහණුන් ” ජාතිවාදීව මිනිමරමින්, ජාතිබේද වපුරවමින් ලොවපුරා ප්‍රචන්ඩව හැසිරෙන් බව අද සුලභ දසුනකි. අපටත් ඊට ඕනෑ තරන් උදාහරණ ඇත.
මේ වන්විට ඇතිවීඇති අළුත්ම තත්වයනම් ජනතා දේපල වු රුපියල් කෝටි 60 තම පුද්ගලික පරිහරණයට යොදාගත් බවට සාධාරණ සැකයෙන් තොරව එම චෝදනා ඔප්පු වු පුද්ගලයන් දෙදෙනෙකු වෙනුවෙන් කහසිවුර යොදා ඊට අවරණයක් හා අපරාධයට ආරක්ෂාවක් ලබාදීමය.
ලංකා ඉතිහාසයේ කහ සිවුර නිසාම සිදුදේ වල් ඕනෑතරන් ඇත.
ලලිත් වීරතුංග මෙරට පරිපාලනයේ ඉහලම් පුද්ගලයාය. ඔහු විසින් අහිංසක ජනතාවගේ බදු මුද්ල් ත්වත් එකෙකු රජකර වීමට නිකරුනේ යොදවනවානම් ඒ පුද්ගලයාට නිතියේ කෙසේ වෙතත් ස්වභාව ධර්මයට අනුවනම් පරම්පරා හතකටම හෙන ගහනවාය. ඒවෙනදෙයක් නිසා නොවේ රටේ අහිංසක් එකවේලක් කනන් නැතුව ඉන්න කී දෙනෙකුගේ කුසගිනි පිරවීමට තිබුණාද ?
ලලිත් වීරතුංගලා, අනුෂ පැල්පිටලා ඇගේ ගාගත්ත අසුජි බුද්ධ ච්වරයෙන් වසා දැමීමට දරණ මේ උත්සහායට රටේ යුක්තිගරුක පුජ්නීය නායක ස්වාමීන් වහන්සේලා හා සමස්ථ නිති ගරුක බෞද්ධයන් පාරට බැස මේ අවකල් ක්‍රියාව වහාම නතර කලයුතුය.එසේ නොකලොත් මෙයින් සිදුවන්නේ බුද්ධ ච්වරයට ඇති ගෞරවය අලුයම ලු කෙල පිඩක් සේ නුදුරේදීම ජනතාව ප්‍රතික්ෂේප කිරීමයි.
සුඛෝපභෝගි ජිවිත ගතකරමින් සිට රාජපක්ෂ වන්දනාවේ යමින් සිටින මේ ඝණින් වහන්සේලා රාජපක්ෂලා ගේ හොරණෑ වී සිටි සමයේ ඉතා හොදින් හම්බකරගත් අයයි. ඈත එපිට ගම්මාන වල දවල්ට දානේ ටික නැතුව පැපොල් තම්බන් කන අපේ බුද්ධ පුතුන් වහන්සේලා පිලිබදව නැති කැක්කුමක් ලලිත් වීරතුංග,අනුෂ පැල්පිටලා ගැන ඇති වුයේ ඝණින්වහන්ගේලා නොදන්නවාට ජනතාව දන්නවාය.

ඡායාරුපය  ලංකාදීප අනුග්‍රහය.

 

 

 


Spread the love

Leave a Comment

You may also like