උණුසුම් පුවත්

මහින්දගේ මරණෙන් පසු..

Spread the love

සදාම් හුසේන් ඉරාකය පාලනය කලේ දාලා යන්න නොවේ. මහින්ද ලංකාව පාලනය කරන්නේත් දාලා යන්න නොවේ.
මහින්ද, සදාම් හුසේන් ඌට විතරක් නෙවෙයි උගේ පුතා උදායි හුසේන්ටත් BODY DOUBLE හැදුවේය. DEVIL’S DOUBLE චිත්‍රපටිය අවසන් වන්නේ උදායි හුසේන් ඔහුගේම body double ගෙන් මැරුම්කායා. මහින්දගේ BODY DOUBLE එක කතරගම ජනාධිපති නිවසේ සිටිනවා මෙම ලියුම්කරු දැක ඇත.
මහින්ද ඔබට ඔබගේ වසර ගනනාවක දේශපාලනය තුල රැස්කල ධනය මේ ජනතාවයි. නමුත් ඔබගේ පවුල, පවුල් ගස සහ ගජමිතුරු කල්ලිය ජනතාවට වහ කදුරුය. ඔබගේ මරණයෙන් පසු වෙනදේ ඔබ දැන සිටියා  නම් හොදයි නේද?
ඔබගේ දරුවන් දෙදෙනා නිකන්ම නිකන් නිකමුන් වනු ඇත. නාමල්ට ඔබට මෙන් පිරිමි පෞර්ශයක් නැත අපි එතනින් නවතින්නම්. යෝෂිත සහ චිවී ගේ පැවැත්මක් නැත.
ඝෝඨා සහ බැසිල් පක්ෂය කඩාගෙන කනු ඇත .නැත්නම් තත්වය භයානක නම් ඒ වෙනවිට හොයාගත් ගාන අරගෙන ඇමරිකාව බලා  මාරුවනු ඇත.
ඔබගේ පවුල් ගස සහ ගජමිතුරු කල්ලිය ජනතාවගේ සහ හමුදාවේ පීඩනය හමුවේ සියල්ල දමා දුවනු ඇත.
අවසානයේදී ඔබගේ පක්ෂයේ සියලුම දෙනාට ප්‍රංශ විප්ලවයේදී මෙන් ජනතා අධිකරණය ඉදිරියේ සිය ජීවිතයෙන් පවා වන්දිගෙවීමට සිදුවනු ඇත.
මහින්ද මෙම ලියුම්කරු යුද්ධය අවසානයේදී ඔබ රටේ සදාතනික නායකයා වේවා කියා පැතූ අයෙකි. නමුත් අද මාගේ එකම පැතුම ඔබ සහ ඔබගේ පවුලේ සාපයෙන් මව්බිම ගැලවේවා යන්නයි.

ඔබගේ මරණය මව්බිමේ ගැලවීමයි.

මං මහසෝනා.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 

 


Spread the love

Leave a Comment

You may also like